මාර්ගගත තාරකාවිද්‍යා පාඨමාලාව - මහා පිපිරුම සහ විශ්වයේ සැකසුම (OAS7) - සිංහල මාධ්‍ය - නොවැම්බර්, 2025

Category : Astronomy Online Course
Rs. 4,000.00
-
+
14 more available

කාලය: සෙනසුරාදා දින 4යි - දේශන 4යි - මුළු පැය 8යි.

දිනයන්: 08.11.2025, 15.11.2025, 22.11.2025, 29.11.2025

වේලාව: ප.ව. 04.00 - ප.ව. 06.00

තාරකා විද්‍යාව මුල සිටම ඉගෙන ගැනීමට කැමති වයස අවුරුදු 11 ට වැඩි ඕනෑම කෙනෙකුට සුදුසුය.

ලියාපදිංචි කිරීමේ අවසන් දිනය - 2025 නොවැම්බර් 6


පාඨමාලාවේ අන්තර්ගතය

මහා පිපිරුම් වාදයට මූලික වූ කරුණු, මහා පිපිරුම් වාදය, විශ්වයේ මූලික අංශු, මූලික බල වර්ග, මහා පිපිරුමත් සමග විශ්වයේ විකසනය, මුල් යුගයේ තාරකා, තරු පොකුරු වර්ගීකරණය, චක්‍රාවාට බිහිවීම සහ විශ්වයේ පරිණාමය පිළිබදව මෙම පාඨමාලාවේදී සාකච්ඡා කරන්නෙමු.

  • මෙම පාඨමාලාව ආරම්භවිමට ප්‍රථමව මෙයට අදාල පොත ඊමෙල් මගින් ඔබට ලබාදේ.
  • දේශන පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා තාරකා විද්‍යා ආයතනයේ පළපුරුදු වෘත්තිකයන් විසිනි.
  • පාඨමාලාව අවසානයේ දී වටිනා සහතිකයක් ඊමේල් මගින් ලැබෙනු ඇත.
  • අපි පන්ති හතරකින් ඕනෑම පටිගත කිරීම් දෙකක් පමණක් සපයන්නෙමු.


Please select your district and the city×