මාර්ගගත තාරකාවිද්‍යා පාඨමාලාව - තරුවක පරිණාමය සහ කළු කුහර (OAS6) - සිංහල මාධ්‍ය - සැප්තැම්බර්, 2026

Category : Astronomy Online Course - Sinhala Medium
Rs. 4,000.00


කාලය: සෙනසුරාදා දින 4යි - දේශන 4යි - මුළු පැය 10යි.

දිනයන්: 12.09.2026, 19.09.2026, 26.09.2026 සහ 03.10.2026

වේලාව: ප.ව. 04.00 - ප.ව. 06.00

තාරකා විද්‍යාව මුල සිටම ඉගෙන ගැනීමට කැමති වයස අවුරුදු 11 ට වැඩි ඕනෑම කෙනෙකුට සුදුසුය.

ලියාපදිංචි කිරීමේ අවසන් දිනය - 2026 සැප්තැම්බර් 11


පාඨමාලාවේ අන්තර්ගතය

දිනය 1 - නිහාරිකා වර්ග, තරුවක උපත, සූර්ය සංයුතිය සහ සැකැස්ම

දිනය 2 - හර්ට්ස්ප්‍රන්ග් රසල් ප්‍රස්ථාරයට අදාල තාරකා සංයුති, සූර්යයාට සමාන තරුවක විනාශයේ අදියර

 දිනය 3 - විශාල ස්කන්ධ තාරකා පරිණාමය සහ මියයාමේ අදියර

 දිනය 4 - කලු කුහර වර්ග, ඒ්වායෙහි ලක්ෂණ සහ සැකැස්ම 

 

මෙම පාඨමාලාව ආරම්භවිමට ප්‍රථමව මෙයට අදාල පොත ඊමෙල් මගින් ඔබට ලබාදේ.

දේශන පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා තාරකා විද්‍යා ආයතනයේ පළපුරුදු වෘත්තිකයන් විසිනි.

පාඨමාලාව අවසානයේ දී වටිනා සහතිකයක් ඊමේල් මගින් ලැබෙනු ඇත.



Please select your district and the city×