Terms and Conditions

Terms and conditions for online courses

General terms and conditions

1)      Institute of Astronomy, Sri Lanka (IOAS) is the only privately owned institute for teaching and studying astronomy.  Our institute is not linked to any other government and private entity.

All students and parents need to follow the guidelines given below.

2)      Registration payment will be a reservation for a seat.

3)      Course fees or registration fees are non-refundable in any circumstance.

4)      Payments need to pay before the program starting date.

5)      Students are unable to change a course or shift to another year after complete payments.

9)      Students are unable to make groups and societies in the institute without any permission.

10)   Students or parents unable to promote any kind of society or an institute during our programs.

11)   Students need to maintain good behavior.

12)   Studentship can be canceled due to any inappropriate behavior of the student or his/her parents.

13)   Payments are not refundable in studentship cancellation.

14)   Students are not allowed to handle or control any kind of astronomical equipment without a lecturer.

15)   If any kind of damage happens to equipment due to unnecessary handling, students or parents need to pay compensation.

16)   Certificates are issued only once. Students or parents need to give the correct name for the certificate.

17) The photos taken in this program will be added to our social media websites (Facebook and Instagram).

18) In inclement weather, this program will be postponed to another date.

 



Specific terms and conditions for IOAS online courses.

1)     Recordings and slide shows of lectures will not be provided in any circumstances.

2)     No, any extra class will be arranged if the student is unable to participate in the online class.

3)     Institute will not responsible for any technological problems occurred from the students’ side.

4)     All payments are non- refundable.

5)     If a student does not obey the lecturer during lecture sessions particular student will be removed from the class without any notice. Payments will not be refunded in such kind of situation.

6)     Institute will not provide technical support to students.

7)     Students are not allowed to turn on the camera and mic without permission from the lecturer.

8)     Students must be joined to the online lecture sessions using his or her name.

9)     We are only permitting the registered student to join online classes. Seat reservation and fee are not transferable to another student.

10)  Students are not allowed to misuse or transmit any form of course materials with other parties under any circumstance.

11)  All the terms and conditions are applied by the board of directors in the Institute of Astronomy. Changes in terms and conditions will be according to the final decision of the board of directors.

 

තාරකා විද්‍යා අධ්‍යයන ආයතනය ශිෂ්‍යයින් සඳහා අදාළ වන නීති මාලාව

 

පොදු නීති මාලාව

 

තාරකා විද්‍යා අධ්‍යන ආයතනය ශ්‍රී ලංකාවේ තාරකා විද්‍යාව ඉගැන්වීමට ඇති පෞද්ගලික ආයතනයකි. එය වෙනත් කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයක සම්බන්ධ නොවේ. සියලුම සිසුන් සහ දෙමව්පියන් පහත දැක්වෙන මාර්ගෝපදේශනය අනුගමනය කළ යුතුය.

 

1)     පාඨමාලා ගාස්තුව ගෙවීම මගින් අදාළ වැඩසටහනෙහි අසුනක් වෙන් කරවා ගත හැක.

 

2)     ඕනෑම අවස්ථාවක පාඨමාලා ගාස්තු හෝ ලියාපදිංචි ගාස්තු හෝ නැවත ගෙවීමක් සිදු නොකරයි.

 

3)     වැඩසටහන ආරම්භ වීමට පෙර පාඨමාලා ගාස්තු ගෙවිය යුතුය.

 

4)     පාඨමාලාවකට ලියාපදිංචි වූ පසු වෙනත් පාඨමාලාවකට මාරු වීම හෝ වෙනත් වසරකට මාරු වීම හෝ සිදු කළ නොහැක.

 

5)     කිසිදු අවසරයකින් තොරව ආයතනය තුළ කණ්ඩායම් හා සංගම් සෑදීමට සිසුන්ට හැකියාවක් නොමැත.

 

6)     අපගේ වැඩසටහන් අතරතුර වෙනත් කිසිදු සංගමයක් හෝ ආයතනයක් හෝ ප්‍රවර්ධනය කිරීමට සිසුන්ට හෝ දෙමව්පියන්ට හෝ හැකියාවක් නොමැත.

 

7)     සිසුන් විසින් මනා හැසිරීමක් පවත්වාගෙන යා යුතුය.

 

8)     සිසුවෙකුගේ හෝ ඔහුගේ/ඇයගේ දෙමව්පියන් නුසුදුසු හැසිරීම් හේතුවෙන් ශිෂ්‍යයාගේ ශිෂ්‍යභාවය අවලංගු විය හැක. 

 

9)     එවැනි අවස්ථාවකදී වුවද ලියාපදිංචි ගාස්තු හෝ පාඨමාලා ගාස්තු නැවත ගෙවීමක් සිදු නොකරයි.

 

10) දේශකවරයෙකු නොමැතිව කිසිදු ආකාරයකට ආයතනය තුළ තාරකා විද්‍යාත්මක උපකරණ හැසිරවීම හෝ පාලනය කිරීමට සිසුන්ට අවසරයක් ලැබෙන්නේ නැත.

 

11) අනවශ්‍ය ලෙස පරිහරණයෙන් ආයතනයේ උපකරණයකට හානියක් වුවහොත් සිසුන්ට හෝ දෙමාපියන්ට හෝ එම අලාභානි ගෙවීමට සිදුවේ.

 

12) සහතික පත්‍ර නිකුත් කරන්නේ එක්වරක් පමණි. ශිෂ්‍යයන් හෝ දෙමාපියන් සහතිකය සඳහා නිවැරදිව නම සහ ලිපිනය ලබා දිය යුතුය.


13) මෙම වෑඩසටහනේ දි ලබාගැනෙන ඡායාරූප අපගේ සමාජ මාධ්‍්‍ය වෙබ් අඩවි සදහා එකතු කරනු ලෑබේ  (ෆේස් බුක්, ඉන්ස්ටෙග්‍රෑම්).


14) කාලගුණය අයහපත් වුවහොත් මෙම වෑඩසටහන වෙනත් දිනයකට කල්දෑමිම සිදුවේ.





අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන පාඨමාලා සඳහා නීති මාලාව

 

1)     පටිගත කළ දේශන හෝ PowerPoint presentations කිසිදු තත්ත්වයක් යටතේ ලබා දීම සිදු නොකරයි.

 

2)     ශිෂ්‍යයා ලියාපදිංචි වී ඇති පාඨමාලාවේ දේශනයකට සහභාගි වීමට නොහැකි වූවොත් ඒ සඳහා නැවත දේශනයක් සංවිධානය කිරීම සිදුකරනු නොලබයි.

 

3)     සිසුන්ගේ ඇතිවන තාක්ෂණික ගැටලු සඳහා ආයතනය වගකීමක් නොදරයි.

 

4)     අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන වැඩසටහන් සඳහා ද සියලුම ගෙවීම් ආපසු ගෙවීම නොකරනු ලබයි.

 

5)     දේශනය අතරතුර දී දේශකවරයාගේ අනුමැතියකින් තොරව සිසුවාට කැමරාව සහ මයික්‍රොෆෝනය භාවිත කළ නොහැක. මෙම නීති මාලාවට අවනත නොවන සිසුවෙකු ඕනෑම අවස්ථාවක පෙර දැනුම්දීමකින් තොරව දේශනයෙන් ඉවත් කරනු ලබයි. එවැනි අවස්ථාවකදී වුවද කිසිදු ගෙවීමක් ආපසු ගෙවීම සිදු කරනු නොලබයි.

 

6)     ආයතනය මගින් සිසුන්ට තාක්ෂණික සහාය ලබා දීමක් සිදු කෙරෙන්නේ නැත.

 

7)     අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන දේශනවලදී සිසුවා තමන්ගේ නම භාවිත කරමින් දේශන සැසිවාරවලට සම්බන්ධ විය යුතුය.

 

8)     ලියා පදිංචි වී සිටින සිසුවාට පමණක් මෙම අන්තර්ජාලය ඔස්සේ පැවැත්වෙන දේශන වාර සඳහා සහභාගි වීමට අවසර හිමිවෙයි. තම ලියාපදිංචිය වෙනත් අයෙකුට පැවරීම සිදුකළ නොහැක.

 

9)     කිසිදු අවස්ථාවකදී පාඨමාලාව සඳහා ලබාදෙන නිබන්ධන සහ ලේඛන අනිසි ලෙස භාවිත කළ නොහැක. වෙන අය අතරේ බෙදා දිය නොහැක.

 

10) මෙහි සඳහන් සියලුම නීතිරීති තාරකා විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නියම කරනු ලැබූ අතර මෙහි සඳහන් නීති රීති වෙනස් කිරීමට සහ අවසාන තීරණය ගැනීමට බලය අධ්‍යක්ෂක මණ්ඩලය සතු වේ.

 

 



Please select your district and the city×