මාර්ගගත තාරකාවිද්‍යා පාඨමාලාව - දුරේක්ෂ (OAS2) - සිංහල මාධ්‍ය - මාර්තු, 2026

Category : Astronomy Online Course
Rs. 4,000.00
-
+
10 more available

කාලය: සෙනසුරාදා දින 4යි - දේශන 4යි - මුළු පැය 8යි.

දිනයන්: 07.03.2026, 14.03.2026, 21.03.2026, 28.03.2026

වේලාව: ප.ව. 04.00 - ප.ව. 06.00

ලියාපදිංචි කිරීමේ අවසන් දිනය - 2026 මාර්තු 5


පාඨමාලාවේ අන්තර්ගතය 

1 වන දිනය - දුරේක්ෂවල ඉතිහාසය. (ගැලීලියෝ සිට නවීන දුරේක්ෂ දක්වා).

2 වන දිනය - දුරේක්ෂ වර්ග, කිරණ රූප සටහන්, දුරේක්ෂවල කොටස්, දුරේක්ෂවල දෝෂ

3 වන දිනය - දුරේක්ෂ, උපනෙත් හා පෙරහන්, දුරේක්ෂ සම්බන්ධ ගණනය කිරීම්, ඔබ දුරේක්ෂයක් තෝරා ගන්නේ කෙසේද?.

4 වන දිනය - දුරේක්ෂ ආදාරක (Telescope mounts), නවීන නිරීක්ෂණාගාර සහ අභ්‍යවකාශ දුරේක්ෂ.


මෙම පාඨමාලාව ආරම්භවිමට ප්‍රථමව මෙයට අදාල පොත ඊමෙල් මගින් ඔබට ලබාදේ.

දේශන පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා තාරකා විද්‍යා ආයතනයේ පළපුරුදු වෘත්තිකයන් විසිනි.

පාඨමාලාව අවසානයේ දී වටිනා සහතිකයක් ඊමේල් මගින් ලැබෙනු ඇත.

තාරකා විද්‍යාව මුල සිටම ඉගෙන ගැනීමට කැමති වයස අවුරුදු 11 සහ වැඩි (හය වසරේ සිට ඉහල) ඕනෑම කෙනෙකුට සුදුසුය.



Please select your district and the city×