මාර්ගගත තාරකාවිද්‍යා පාඨමාලාව - සෞරග‍්‍රහ මණ්ඩලය (OAS3) - සිංහල මාධ්‍ය - අප්‍රේල්, 2026

Category : Astronomy Online Course - Sinhala Medium
Rs. 4,000.00
-
+
15 more available

කාලය: සෙනසුරාදා දින 4යි - දේශන 4යි - මුළු පැය 8යි.

දිනයන්: 04.04.2026, 11.04.2026, 18.04.2026, 25.04.2026

වේලාව: ප.ව. 04.00 - ප.ව. 06.00

ලියාපදිංචි කිරීමේ අවසන් දිනය - 2026 අප්‍රේල්  2

පාඨමාලාවේ අන්තර්ගතය 

· 1 වන දිනය - සෞරග‍්‍රහ මණ්ඩලයේ සම්භවය, සැකැස්ම සහ අභ්‍යන්තර ග‍්‍රහලෝක

· 2 වන දිනය - පෘථිවිය - භූ විද්‍යාත්මක සැකැස්ම, ආදී පෘථිවිය සහ පෘථිවියේ භූ විද්‍යාත්මක ඉතිහාසය

· 3 වන දිනය - බාහිර ග‍්‍රහලෝක සහ චන්ද්‍රයෝ

· 4 වන දිනය - කුඩා සෞරග‍්‍රහ මණ්ඩල වස්තු - ග‍්‍රාහක, වල්ගාතරු, ට්‍රෝජන, KBOs, TNOs, සහ NEOs


මෙම පාඨමාලාව ආරම්භවිමට ප්‍රථමව මෙයට අදාල පොත ඊමෙල් මගින් ඔබට ලබාදේ.

දේශන පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා තාරකා විද්‍යා ආයතනයේ පළපුරුදු වෘත්තිකයන් විසිනි.

පාඨමාලාව අවසානයේ දී වටිනා සහතිකයක් ඊමේල් මගින් ලැබෙනු ඇත.

තාරකා විද්‍යාව මුල සිටම ඉගෙන ගැනීමට කැමති වයස අවුරුදු 11 සහ වැඩි (හය වසරේ සිට ඉහල) ඕනෑම කෙනෙකුට සුදුසුය.



Please select your district and the city×