මාර්ගගත තාරකාවිද්‍යා පාඨමාලාව - අභ්‍යාවකාශ ගවේෂණය (OAS4) - සිංහල මාධ්‍ය - මැයි, 2026

Category : Astronomy Online Course - Sinhala Medium
Rs. 4,000.00

කාලය: සෙනසුරාදා දින 4යි - දේශන 4යි - මුළු පැය 8යි.

දිනයන්:  මැයි

වේලාව: ප.ව. 04.00 - ප.ව. 06.00

ලියාපදිංචි කිරීමේ අවසන් දිනය -  මැයි 

පාඨමාලාවේ අන්තර්ගතය

· 1 වන දිනය - 1957 ට පෙර රොකට් තාක්ෂනය, රොකට්ටුවක් යනු කුමක්ද සහ රොකට්ටුවක කොටස්, චලිතය සඳහා නිව්ටන් නියම, ගුවන් යානා එන්ජින් සහ රොකට් එන්ජින් අතර වෙනස, රොකට් යානා වර්ග, රොකට් යානා එන්ජින් වර්ගීකරණය, ස්කන්ධ අනුපාතය, චන්ද්‍රිකාවක් දියත් කිරීමේ ක්‍රියාවලිය , චන්ද්‍රිකාවක් යනු කුමක්ද?

· 2 වන දිනය - 1957 සිට මේ දක්වා අභ්‍යාවකාශ ගවේෂණයේ ගමන් මග, මිනිසුන් සහිත අභ්‍යාවකාශ මෙහෙයුම් , ඇපලෝ 11 මෙහෙයුම

· 3 වන දිනය - අභ්‍යවකාශ මධ්‍යස්ථාන වල මුල් පියවර, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය, ගැඹුරු අභ්‍යවකාශ මෙහෙයුම්, කක්ෂ, චන්ද්‍රිකා සන්නිවේදනය , චන්ද්‍රිකා පාලනය, පෘතුවියේ පිහිට ඇති චන්ද්‍රික පාලන මධ්‍යස්ථාන, GPS, කාලගුණ චන්ද්‍රිකා, චන්ද්‍රිකා මගින් සිදුකෙරෙන පෘතුවිය නිරීක්ෂණ කටයුතු, කියුබ් සැට්

· 4 වන දිනය - අඟහරු ගවේෂණය, අනාගත අවකාශ මෙහෙයුම්, Space X, ස්ටාර්ලින්ක්, ඔරියන්, ඩ්‍රැගන් කැප්සියුල, Space Launch System, ෆැල්කන් රොකට්, නැගී එන අනෙකුත් සමාගම් / ව්‍යාපෘති, අභ්‍යවකාශ ගවේෂණ වලින් ලැබෙන වාසි


මෙම පාඨමාලාව ආරම්භවිමට ප්‍රථමව මෙයට අදාල පොත ඊමෙල් මගින් ඔබට ලබාදේ.

දේශන පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා තාරකා විද්‍යා ආයතනයේ පළපුරුදු වෘත්තිකයන් විසිනි.

පාඨමාලාව අවසානයේ දී වටිනා සහතිකයක් ඊමේල් මගින් ලැබෙනු ඇත.

තාරකා විද්‍යාව මුල සිටම ඉගෙන ගැනීමට කැමති වයස අවුරුදු 11 සහ වැඩි (හය වසරේ සිට ඉහල) ඕනෑම කෙනෙකුට සුදුසුය.



Please select your district and the city×