කාල සීමාව: දින 2 - පැය 6
දිනයන් :ඔක්තෝම්බර් 25 සෙනසුරාදා සහ ඔක්තෝම්බර් 26 ඉරිදා
වේලාව : ප.ව. 4.00 - ප.ව. 07.00
▪️ලියාපදිංචි කිරීමේ අවසන් දිනය - 2025 ඔක්තෝම්බර් 23
▪️වයස් සීමාව : අවු. 15 සහ ඊට වැඩි (10 ශ්‍රේණියේ සිට ඉහළට)
▪️මෙම වැඩමුළුව තුළදී තාරකා විද්‍යා සහ තාරකා භෞතික විද්‍යා විෂයට සමගාමීව පුනරීක්ෂණ සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ.
▪️දේශන පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා තාරකා විද්‍යා ආයතනයේ පළපුරුදු වෘත්තිකයන් විසිනි.
▪️ඔලිම්පියාඩ් තරග සදහා සහභාගි වන සිසුන් සදහා මෙම වැඩමුළුව වඩාත් සුදුසු වේ.
▪️Zoom තාක්ෂණය ඔස්සේ දේශන පැවැත්වෙන අතර පටිගත කරන ලද දේශන ලබාගත හැක්කේ එක් දිනක් පමණක් බව කාරුණිකව සලකන්න.