තාරකා විද්‍යා මාර්ගගත (Online) වැඩමුළුව - කණිෂ්ඨ අංශය(Junior Category)

Category : Kids Workshop
Rs. 4,000.00
-
+
8 more available

 

කාල සීමාව: දින 2 - පැය 5

දිනයන් :ඔක්තෝම්බර් 25 සෙනසුරාදා සහ ඔක්තෝම්බර් 26 ඉරිදා

වේලාව :  පෙ.ව. 9.30 - ප.ව. 12.00

▪️ලියාපදිංචි කිරීමේ අවසන් දිනය - 2025 ඔක්තෝම්බර් 23

▪️වයස් සීමාව : අවු. 11 සිට 14 දක්වා ( 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා)

▪️මෙම වැඩමුළුව තුළදී තාරකා විද්‍යා විෂයට සමගාමීව පුනරීක්ෂණ සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ.

▪️දේශන පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා තාරකා විද්‍යා ආයතනයේ පළපුරුදු වෘත්තිකයන් විසිනි.

▪️ඔලිම්පියාඩ් තරග සදහා සහභාගි වන සිසුන් සදහා මෙම වැඩමුළුව වඩාත් සුදුසු වේ.


▪️Zoom තාක්ෂණය ඔස්සේ දේශන පැවැත්වෙන අතර පටිගත කරන ලද දේශන ලබාගත හැක්කේ එක් දිනක් පමණක් බව කාරුණිකව සලකන්න.




Please select your district and the city×