තාරකා විද්‍යාව ක්‍රමානුකූලව පියවරෙන් පියවර අත්දැකීම් දැකීම් බහුල ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න
වයස අවුරුදු 5ත් 10ත් අතර දරුවන් සදහා
උපරිම සිසුන්- 30
ඉරිදා දින 4ක් - දේශන වාර 4ක් - මුළු පාඨමාලා කාලය පැය 4
දිනය - 08.06.2025, 15.06.2025, 22.06.2025, 29.06.2025
වේලාව - ප.ව. 5.00 සිට ප.ව. 6.00 දක්වා
ලියාපදිංචි වීමේ අවසාන දිනය - 2025 ජූනි 6
පාඨමාලාවේ අන්තර්ගතය
දිනය 1 - ජීවය හා පෘථිවි ජීවීන්
දිනය 2 - පිටසක්වළ ජීවීන්
දිනය 3 - හදුනා නොගත් පියාඹන වස්තූන් UFOs
දිනය 4 - විශ්වය හරහා චාරිකාව