අහස නිරීක්ෂණ එක්දින වැඩමුළුව - සිංහල මාධ්‍ය (Ages 6 -12) - දෙසැම්බර් 19 (ඉරිදා), 2026

Volume : NaN
Category : Astro-Space Workshop for Kids
Rs. 5,000.00
-
+
10 more available


සෞරග්‍රහ මණ්ඩලය, චක්‍රාවාට සහ විශ්වය පිළිබද කියා දෙමින්, රෑ අහසේ තරු රටා හදුන්වා දෙමින්, විවිධ අධ්‍යාපනික ක්‍රියාකාරකම් මගින් තාරකා විද්‍යා සිද්ධාන්ත පහදමින් ගොඩනැගෙන මෙම වැඩමුළුවේදී අති නවීන දුරදක්න භාවිත කරමින් සද ග්‍රහලෝක සහ ගැඹුරැ ආකාශ වස්තු  නිරීක්ෂණයටත්, එය සිතියම්ගත කිරීමටත් පොඩ්ඩන්ට අවස්ථාව උදා වේ. 


තවද  තරු රටාවල සරල ආකෘති නිර්මාණය කෙරෙන අතර ක්ෂිතිජයේ සිට තරුවලට ඇති කෝණික දුර මැනීමට කෝණ මනුවක් තැනීමටද සිසුන් ට අවකාශ උදාවේ. අභ්‍යවකාශගාමියෙකු ලෙස ඡායාරූප ලබා ගැනීමටත් අවස්ථාව හිමිවන මෙය විනෝදයෙන් තාරකා විද්‍යාව ඉගෙනීමට ලංකාවේ ඇති එකම වැඩමුළුවයි.


මෙම වැඩමුළුව වසරේ සීමිත කාල වකවානුවක පමණක් පැවැත්වේ.සියලුම ආකෘති සදහා වන අමුද්‍රව්‍ය සහ ක්‍රියාකාරකම් අත්පොත් නොමිලේ සපයනු ලැබේ.


සිංහල මාධ්‍ය - දෙසැම්බර් 19  (ඉරිදා), 2026   

වේලාව - ප.ව. 6.00 -10.00

ලියාපදිංචි වීමේ අවසාන දිනය : දෙසැම්බර් 17 , 2026

ඉතාම සීමිත ආසන සංඛ්‍යාවක් පවතින බැවින් හැකි ඉක්මනින් ලියාපදිංචි වන්න.


ස්ථානය - තාරකා විද්‍යා ආයතනය IOAS  145/5A  සූරිය මාවත, කොස්වත්ත, බත්තරමුල්ල

විමසීම් - 077 6262032


**කාළගුණය අයහපත් වුවහොත් මෙම වැඩමුළුව වෙනත් දිනයකට කල්දමන බන කරුණාවෙන් සලකන්න.























Please select your district and the city×