ප්‍රාථමික තාරකාවිද්‍යා වැඩමුළුව - Rockets for Kids - පෙබරවාරි 10 - සිංහල මාධ්‍යය (සෙනසුරාදා, ප.ව. 01.00 සිට ප.ව 05.00 දක්වා)

Category : Astro-Space Workshop for Kids
Rs. 5,000.00

ප්‍රාථමික තාරකාවිද්‍යා වැඩමුළුව  - Rockets for kids


It's all about space technology!

අවුරුදු 5 සිට අවුරුදු 10 දක්වා ළමුන් සඳහා සුදුසු වේ.
උපරිම සිසුන් 35 ක්
දින: 2024.02.10
වේලාව: ප.ව  01.00 සිට ප.ව 05.00 දක්වා.
ලියාපදිංචි කිරීමේ අවසාන දිනය - 2024 පෙබරවාරි 8

 

අන්තර්ගතය

රොකට් දියත් කරන ආකාරය, චන්ද්‍රිකා ක්‍රියා කරන ආකාරය, අඟහරු ග්‍රහයා මත ලෑන්ඩර්ස් ගොඩබසින ආකාරය, අභ්‍යවකාශ යාත්‍රා ග්‍රහලෝක වටා කක්ෂගත වන ආකාරය දරුවන්ට අවබෝධ කර ගත හැකි වනු ඇත.


මෙහිදී ඔවුන් න්‍යායන් සම්බන්ධ ක්‍රියාකාරකම්වල යෙදෙන අතර ඉන්ධන රොකට්, චන්ද්‍රිකා සහ අඟහරු ලෑන්ඩර්ස් වල සරල මාදිලි සාදයි. 

·       


  • සියලුම ද්‍රව්‍ය ආයතනය විසින් සපයනු ලැබේ.
  • සෑම සිසුවෙකුටම අභ්‍යවකාශ තාක්ෂණ පොතක් සහ සහතිකයක් නිකුත් කෙරේ.
  •  

                            

 



Please select your district and the city×