තාරකා විද්‍යා ඔලිම්පියාඩ් මාර්ගගත (Online) පාඨමාලාව - කණිෂ්ඨ අංශය(Junior Category)

Category : Astronomy and Astrophysics Training Workshops
Price Negotiable
-
+
30 more available

තාරකා විද්‍යා අධ්‍යයන ආයතනය විසින් නොමිලේ පවත්වන මාර්ගගත පාඨමාලාව...

කාල සීමාව: දින 4 - පැය 10

දිනයන් සහ වේලාවන්: 

ඔක්තෝබර් 17, 24, 31 සෙනසුරාදා -  ප.ව. 7.00 සිට ප.ව. 9.00 දක්වා
නොවැම්බර් 7 සෙනසුරාදා -  ප.ව. 5.00 සිට ප.ව. 9.00 දක්වා


▪️ලියාපදිංචි වීමේ අවසන් දිනය - 2026 ඔක්තෝබර් 15

▪️වයස් සීමාව : අවු. 11 සිට 14 දක්වා ( 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා)

▪️මෙම වැඩමුළුව තුළදී තාරකා විද්‍යා විෂයට සමගාමීව පුනරීක්ෂණ සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ. 

▪️ආවරණය කරනු ලබන විෂය කොටස්
     - නිරීක්ෂණ තාරකා විද්‍යාව සහ දුරේක්ෂ
     -ඛගෝල කණ්ඩාංක පද්ධති
     -සාමාන්‍ය තාරකා විද්‍යාව සහ තාරකා විද්‍යා ඉතිහාසය
     -සෞරග්‍රහ මණ්ඩලය සහ සූර්යයා
     -මූලික තාරකා භෞතික විද්‍යාව

▪️දේශන පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා තාරකා විද්‍යා ආයතනයේ පළපුරුදු වෘත්තිකයන් විසිනි.

▪️ඔලිම්පියාඩ් තරග සදහා සහභාගි වන සිසුන් සදහා මෙම පාඨමාලාව වඩාත් සුදුසු වේ.

▪️Zoom තාක්ෂණය ඔස්සේ දේශන පැවැත්වේ.




Please select your district and the city×