තාරකා විද්‍යාව ක්‍රමානුකූලව පියවරෙන් පියවර අත්දැකීම් දැකීම් බහුල ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න
වයස අවුරුදු 5ත් 10ත් අතර දරුවන් සදහා
උපරිම සිසුන්- 30
ඉරිදා දින 4ක් - දේශන වාර 4ක් - මුළු පාඨමාලා කාලය පැය 4
දිනය - 11.05.2025, 18.05.2025, 25.05.2025, 01.06.2025
වේලාව - ප.ව. 5.00 සිට ප.ව. 6.00 දක්වා
ලියාපදිංචි වීමේ අවසාන දිනය - 2025 මැයි 9
පාඨමාලාවේ අන්තර්ගතය
දිනය 1 - රොකට් තාක්ෂණය
දිනය 2 - අභ්‍යවකාශ ගවේෂණ සහ චන්ද්‍රිකා
දිනය 3 - අභ්‍යවකාශගාමියා
දිනය 4 - අගහරු යානා සහ රෝවර්
අපි පන්ති හතරකින් ඕනෑම පටිගත කිරීම් දෙකක් පමණක් සපයන්නෙමු.
මෙම පාඨමාලාව ආරම්භවිමට ප්‍රථමව මෙයට අදාල වැඩ පොත ඊමෙල් මගින් ඔබට ලබාදෙනු අතර මෙම පාඨමාලාව අවසනයේදි සහතික පත්‍රයක් ද ඊමේල් මගින් ලබාදේ.
වයස අවුරුදු 5ත් 10ත් අතර දරුවන් සදහා
තාරකාවිද්‍යාව සම්බන්ධ පෙර දැනුමක් තිබීම අත්‍යවශ්‍ය නැත.