ප්‍රාථමික මාර්ගගත පාඨමාලාව - මහා පිපිරුම සහ විශ්වය (POS 06) - සිංහල මාධ්‍ය - ඉරිදා (ප.ව 5 - ප.ව 6) - නොවැම්බර්, 2025

Category : Pearson Edexcel - Astronomy
Rs. 3,500.00
-
+
12 more available

තාරකා විද්‍යාව ක්‍රමානුකූලව  පියවරෙන් පියවර අත්දැකීම් දැකීම් බහුල ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න

වයස අවුරුදු 5ත් 10ත් අතර දරුවන් සදහා

උපරිම සිසුන්- 30

ඉරිදා දින 4ක්  - දේශන වාර 4ක් - මුළු පාඨමාලා කාලය පැය 4

දිනය     - 09.11.2025, 16.11.2025, 23.11.2025, 30.11.2025

වේලාව  -  ‌ ‌ප.ව. 5.00  සිට  ‌ප.ව. 6.00  දක්වා 

ලියාපදිංචි වීමේ අවසාන දිනය - 2025 නොවැම්බර් 7


පාඨමාලාවේ අන්තර්ගතය 

      දිනය 1   - ‌විශ්වය තුළ පෘථිවියට හිමි ස්ථානය

      දිනය 2  - මහා පිපිරුම සහ විශ්වයේ ආරම්භය

      දිනය 3   - චක්‍රාවාට

      දිනය 4   - විශ්වයේ ඉරණම


  • අපි පන්ති හතරකින් ඕනෑම පටිගත කිරීම් දෙකක් පමණක් සපයන්නෙමු.

  • මෙම පාඨමාලාව ආරම්භවිමට ප්‍රථමව මෙයට අදාල වැඩ පොත ඊමෙල් මගින් ඔබට ලබාදෙනු අතර  මෙම පාඨමාලාව අවසනයේදි සහතික පත්‍රයක් ද ඊමේල් මගින් ලබාදේ.
  • වයස අවුරුදු 5ත් 10ත් අතර දරුවන් සදහා
  • තාරකාවිද්‍යාව සම්බන්ධ පෙර දැනුමක් තිබීම අත්‍යවශ්‍ය නැත.   


Please select your district and the city×