තාරකා විද්‍යාව ක්‍රමානුකූලව පියවරෙන් පියවර අත්දැකීම් බහුල ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න.
වයස අවුරුදු 5ත් 10ත් අතර දරුවන් සදහා
උපරිම සිසුන්: 30
ඉරිදා දින 4ක් - දේශන වාර 4ක් - මුළු පාඨමාලා කාලය පැය 4
දිනයන්
05.04.2026
12.04.2026
19.04.2026
26.04.2026
වේලාව - ප.ව 5.00 සිට ප.ව 06.00
ලියාපදිංචි වීමේ අවසාන දිනය - 2026 අප්‍රේල් 4 අප්‍රේල
පාඨමාලාවේ අන්තර්ගතය
දිනය 1 - සෞරග්‍රහ මණ්ඩලය පිළිබද හැදින්වීම
දිනය 2 - අභ්‍යන්තර ග්‍රහලෝක
දිනය 3 - බාහිර ග්‍රහලෝක
දිනය 4 - කුඩා සෞරග්‍රහ මණ්ඩල වස්තු