තාරකා විද්‍යාව ක්‍රමානුකූලව පියවරෙන් පියවර අත්දැකීම් බහුල ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න.
වයස අවුරුදු 5ත් 10ත් අතර දරුවන් සදහා
උපරිම සිසුන්: 30
ඉරිදා දින 4ක් - දේශන වාර 4ක් - මුළු පාඨමාලා කාලය පැය 4
දිනයන්
08.02.2026
15.02.2026
22.02.2026
01.03.2026
වේලාව - ප.ව 5.00 සිට ප.ව 06.00
ලියාපදිංචි වීමේ අවසාන දිනය - 2026 පෙබරවාරි 06
පාඨමාලාවේ අන්තර්ගතය
දිනය 1 - තරු රටා හා තාරකා රාශි හදුනාගැනීම
දිනය 2 - තරුරටා හා සැබැදි පුුුුුරාවෘත්ත මෙන්ම රාශි චක්‍රය පිළිබද හැදෑරීම
දිනය 3 - පියවි ඇසින් අහස නිරීක්ෂණය - සදේ කලා නිිිිරීක්ෂණය, ග්‍රහලෝක නිරීක්ෂණය, උල්පාත හා උල්කාපත වර්ෂා නිරීක්ෂණය යන කරුණු පිළිබද හැදෑරීම
දිනය 4 - තාරකා විද්‍යාත්මක සංසිද්ධීන් - ග්‍රහණ, සුළු හා මහහමු