තාරකා විද්‍යාව ක්‍රමානුකූලව පියවරෙන් පියවර අත්දැකීම් දැකීම් බහුල ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න
වයස අවුරුදු 5ත් 10ත් අතර දරුවන් සදහා
උපරිම සිසුන්- 30
ඉරිදා දින 4ක් - දේශන වාර 4ක් - මුළු පාඨමාලා කාලය පැය 4
දිනය - 05.07.2026, 12.07.2026, 19.07.2026, 26.07.2026
වේලාව - ප.ව. 5.00 සිට ප.ව. 6.00 දක්වා
ලියාපදිංචි වීමේ අවසාන දිනය - 2026 ජූූූලි 03
පාඨමාලාවේ අන්තර්ගතය
Day 01 - තරුවක උපත සහ අපගේ සූර්යයා
Day 02 - සූර්යයා වැනි තරුවක ජීවිත කථාව
Day 03 - විශාල තරුවල ඉරණම
Day 04 - කළු කුහර