තාරකා විද්යා අධ්යයන ආයතනය විසින් නොමිලේ පවත්වන මාර්ගගත පාඨමාලාව...
කාල සීමාව: දින 4 - පැය 10
දිනයන් සහ වේලාවන්:
ඔක්තෝබර් 18, 25 ඉරිදා - ප.ව. 7.00 සිට ප.ව. 9.00 දක්වා
නොවැම්බර් 1 ඉරිදා - ප.ව. 7.00 සිට ප.ව. 9.00 දක්වා
නොවැම්බර් 8 ඉරිදා - ප.ව. 5.00 සිට ප.ව. 9.00 දක්වා
▪️ලියාපදිංචි වීමේ අවසන් දිනය - 2026 ඔක්තෝබර් 15
▪️වයස් සීමාව : අවු. 15 සිට 18 දක්වා ( 10 ශ්රේණියේ සිට 13 ශ්රේණිය දක්වා)
▪️මෙම වැඩමුළුව තුළදී තාරකා විද්යා විෂයට සමගාමීව පුනරීක්ෂණ සහ ප්රශ්න පත්ර සාකච්ඡා කරනු ලැබේ.
▪️ආවරණය කරනු ලබන විෂය කොටස්
- නිරීක්ෂණ තාරකා විද්යාව සහ දුරේක්ෂ
-තරු සහ ග්රහලෝකවල භෞතික විද්යාව
-Stellar Magnitudes & Optics
-Celestial Mechanics
-විශ්ව න්යාය විද්යාව
▪️දේශන පවත්වනු ලබන්නේ ශ්රී ලංකා තාරකා විද්යා ආයතනයේ පළපුරුදු වෘත්තිකයන් විසිනි.
▪️ඔලිම්පියාඩ් තරග සදහා සහභාගි වන සිසුන් සදහා මෙම පාඨමාලාව වඩාත් සුදුසු වේ.
▪️Zoom තාක්ෂණය ඔස්සේ දේශන පැවැත්වේ.