තාරකා හා තාරකා භෞතික විද්‍යා ඔලිම්පියාඩ් එක්දින වැඩමුළුව - මාර්ගගත (Online) වැඩමුළුව - ජ්‍යෙෂ්ඨ අංශය(Senior Category) - ඔක්තෝබර් 20

Category : Astronomy and Astrophysics Training Workshops
Rs. 2,000.00
-
+
13 more available


දිනය : ඔක්තෝබර් 20 සඳුදා

වේලාව :  ප.ව. 1.00 - ප.ව. 05.00

▪️ලියාපදිංචි කිරීමේ අවසන් දිනය - 2025 ඔක්තෝබර් 18

▪️වයස් සීමාව : අවු.  15 සහ ඊට වැඩි (10 ශ්‍රේණියේ සිට ඉහළට)

▪️මෙම එක්දින වැඩමුළුව තුළදී තාරකා විද්‍යා සහ තාරකා භෞතික විද්‍යා විෂයට සමගාමීව පුනරීක්ෂණ සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ.

▪️දේශන පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා තාරකා විද්‍යා ආයතනයේ පළපුරුදු වෘත්තිකයන් විසිනි.

▪️ඔලිම්පියාඩ් තරග සදහා සහභාගි වන සිසුන් සදහා මෙම වැඩමුළුව වඩාත් සුදුසු වේ.


▪️Zoom තාක්ෂණය ඔස්සේ දේශන පැවැත්වේ.




Please select your district and the city×