තාරකා විද්‍යා ඔලිම්පියාඩ්එ ක්දින වැඩමුළුව - මාර්ගගත (Online) - කණිෂ්ඨ අංශය(Junior Category) - ඔක්තෝබර් 20

Category : Astronomy and Astrophysics Training Workshops
Rs. 1,500.00
-
+
7 more available

 


දිනය : ඔක්තෝබර් 20 සඳුදා

වේලාව :  පෙ.ව. 9.00 - පෙ.ව. 12.00

▪️ලියාපදිංචි කිරීමේ අවසන් දිනය - 2025 ඔක්තෝබර් 18

▪️වයස් සීමාව : අවු. 11 සිට 14 දක්වා ( 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා)

▪️මෙම එක්දින වැඩමුළුව තුළදී තාරකා විද්‍යා විෂයට සමගාමීව පුනරීක්ෂණ සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ.

▪️දේශන පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා තාරකා විද්‍යා ආයතනයේ පළපුරුදු වෘත්තිකයන් විසිනි.

▪️ඔලිම්පියාඩ් තරග සදහා සහභාගි වන සිසුන් සදහා මෙම වැඩමුළුව වඩාත් සුදුසු වේ.


▪️Zoom තාක්ෂණය ඔස්සේ දේශන පැවැත්වේ.




Please select your district and the city×