ප්‍රාථමික මාර්ගගත පාඨමාලාව - Space Kids (POS 03) - සිංහල මාධ්‍ය - ඉරිදා (ප.ව 5 - ප.ව 6) - මැයි, 2026

Category : Primary Online Course
Rs. 3,500.00
-
+
11 more available

තාරකා විද්‍යාව ක්‍රමානුකූලව  පියවරෙන් පියවර අත්දැකීම් බහුල ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න.

වයස අවුරුදු 5ත් 10ත් අතර දරුවන් සදහා

උපරිම සිසුන්: 30

ඉරිදා දින 4ක් - දේශන වාර 4ක් - මුළු පාඨමාලා කාලය පැය 4

දිනයන් 

03.05.2026
10.05.2026
17.05.2026
24.05.2026


වේලාව  - ‌ ප.ව  5.00  සිට ප.ව 06.00 

ලියාපදිංචි වීමේ අවසාන දිනය - 2026 මැයි 01 අප්‍රේල

පාඨමාලාවේ අන්තර්ගතය 

   දිනය 1   - ‌රොකට් තාක්ෂණය

   දිනය 2   - අභ්‍යවකාශ ගවේෂණ සහ චන්ද්‍රිකා

   දිනය 3  - අභ්‍යවකාශගාමියා

   දිනය 4 - අගහරු යානා සහ රෝවර්

  • දේශන පවත්වනු ලබන්නේ තාරකා විද්‍යා අධ්‍යන ආයතනයේ ප්‍රවීන දේශක මඩුල්ලක් මගිනි.
  • අපි පන්ති හතරකින් ඕනෑම පටිගත කිරීම් දෙකක් පමණක් සපයන්නෙමු.
  • මෙම පාඨමාලාව ආරම්භවිමට ප්‍රථමව මෙයට අදාල වැඩ පොත ඊමෙල් මගින් ඔබට ලබාදෙනු අතර  මෙම පාඨමාලාව අවසනයේදි සහතික පත්‍රයක් ද ඊමේල් මගින් ලබාදේ.
  • තාරකාවිද්‍යාව සම්බන්ධ පෙර දැනුමක් තිබීම අත්‍යවශ්‍ය නැත.   




   


                                                    





Please select your district and the city×