මාර්ගගත තාරකාවිද්‍යා පාඨමාලාව - නිරීක්ෂණ තාරකා විද්‍යාව (OA1) - සිංහල මාධ්‍ය - පෙබරවාරි 2025

Category : Astronomy Online Course
Rs. 4,000.00
-
+
12 more available

කාලය   -  සෙනසුරාදා දින 4ක් දේශන වාර 4ක් මුළු පාඨමාලා කාලය පැය 8

දිනය     -  01.02.2025, 08.02.2025, 15.02.2025, 22.02.2025

වේලාව  -  4.00 ප.ව සිට 6.00 ප.ව

වයස් සීමාව - අවුරුදු 11 සහ ඊට වැඩි

ලියාපදිංචි වීමේ අවසාන දිනය - ජනවාරි 30, 2025


දේශන සදහා වන නිබන්දනය ඊමේල් මගින් ලබාදේ

පාඨමාලාවේ අන්තර්ගතය 

       දිනය 1   - තරු රටා හා තාරකා රාශි හදුනාගැනීම. තරුරටා හා සැබැදි පුුුුුරාවෘත්ත මෙන්ම රාශි චක්‍රය පිළිබද හැදෑරීම

       දිනය 2   - පියවි ඇසින් අහස නිරීක්ෂණය - සදේ කලා නිිිිරීක්ෂණය, ග්‍රහලෝක නිරීක්ෂණය උල්පාත හා උල්කාපත වර්ෂා නිරීක්ෂණය යන කරුණු පිළිබද හැදෑරීම

       දිනය 3  - ඛගෝලය, ක්‍රාන්තිවලය,  උන්නතාංශය, උද්දිගංශය, දකුණු විිිිෂුදංශය, ක්‍රාන්තිවලය

       දිනය 4  - තාරකා විද්‍යාත්මක සංසිද්ධීන් - ග්‍රහණ, සුළු හා මහහමු, සංක්‍රාන්ති....

  • දේශන පවත්වනු ලබන්නේ තාරකා විද්‍යා අධ්‍යන ආයතන‌ේ ප්‍රවීන දේශක මඩුල්ලක් මගිනි.
  • පාඨමාලාව අවසානයේ දී වටිනා සහතිකයක් ඊමේල් මගින් ලැබෙනු ඇත.


                                               




Please select your district and the city×