ප්‍රාථමික මාර්ගගත පාඨමාලාව - සෞරග්‍රහ මණ්ඩලය (POS 02) - සිංහල මාධ්‍ය - ඉරිදා (ප.ව 5 - ප.ව 6) - මාර්තු

Category : Primary Online Course
Rs. 3,500.00
-
+
5 more available

තාරකා විද්‍යාව ක්‍රමානුකූලව  පියවරෙන් පියවර අත්දැකීම් දැකීම් බහුල ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න

වයස අවුරුදු 5ත් 10ත් අතර දරුවන් සදහා

උපරිම සිසුන්- 30

ඉරිදා දින 4ක්  - දේශන වාර 4ක් - මුළු පාඨමාලා කාලය පැය 4

දිනය     -  23.03.2025, 30.03.2025, 06.04.2025, 20.04.2025

වේලාව  -  ‌ප.ව. 05.00  සිට ප.ව. 06.00  දක්වා 

ලියාපදිංචි වීමේ අවසාන දිනය - 2025 මාර්තු 7


පාඨමාලාවේ අන්තර්ගතය 

       දිනය 1   - ‌සෞරග්‍රහ මණ්ඩලය පිළිබද හැදින්වීම 

        දිනය 2   - අභ්‍යන්තර ග්‍රහලෝක

        දිනය 3  - බාහිර ග්‍රහලෝක

        දිනය 4  - කුඩා සෞරග්‍රහ මණ්ඩල වස්තු

අපි පන්ති හතරකින් ඕනෑම පටිගත කිරීම් දෙකක් පමණක් සපයන්නෙමු.

මෙම පාඨමාලාව ආරම්භවිමට ප්‍රථමව මෙයට අදාල වැඩ පොත ඊමෙල් මගින් ඔබට ලබාදෙනු අතර  මෙම පාඨමාලාව අවසනයේදි සහතික පත්‍රයක් ද ඊමේල් මගින් ලබාදේ.

වයස අවුරුදු 5ත් 10ත් අතර දරුවන් සදහා

තාරකාවිද්‍යාව සම්බන්ධ පෙර දැනුමක් තිබීම අත්‍යවශ්‍ය නැත.  



   


                                                    





Please select your district and the city×