තාරකා විද්‍යා පාසල - Intermediate Level (සිංහල මාධ්‍යය) - නොවැම්බර්

Category : Astro School
Rs. 10,000.00
-
+
11 more available

වයස් සීමාව : අවු. 11 හෝ ඊට වැඩි 

කාල සීමාව : දින 4 - දිනකට පැය 4

දිනයන් : 16.11.2025, 23.11.2025, 30.11.2025, 07.12.2025

වේලාව :  ප.ව. 1.00 - ප.ව. 5.00

මාධ්‍යය : සිංහල

ස්ථානය : තාරකා විද්‍යා අධ්‍යයන ආයතනය, බත්තරමුල්ල, කොස්වත්ත

▪️ලියාපදිංචි කිරීමේ අවසන් දිනය - 2025 නොවැම්බර් 14

මෙම වැඩසටහනේ අන්තර්ගතය

  • පැය 16ක් පුරා තාරකා විද්‍යාවේ විෂය කොටස් ඉගැන්වීම
  • පැය 12ක රාත්‍රී අහස නිරීක්ෂණ කදවුර
  • සූර්යය නිරීක්ෂණ සැසිය 


⁂ රාත්‍රී අහස නිරීක්ෂණ කදවුර සදහා දිනය ලියාපදිංචි වූ පසු දේශන අතර වාරයේ දැනුම් දෙනු ලැබේ.

රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරේදී අපට නිරීක්ෂණය කළ හැකි වස්තූන් අහසේ තත්ත්වය අනුව වෙනස් වන බව කරුණාවෙන් සලකන්න.

මෙම පාඨමාලාව අවසනයේදි වටිනා සහතික පත්‍රයක්ද සහභාගී වන්නන්ට හිමිවේ.



Please select your district and the city×