කාලය - සෙනසුරාදා දින 4ක් දේශන වාර 4ක් මුළු පාඨමාලා කාලය පැය 8
දිනය - 01.02.2025, 08.02.2025, 15.02.2025, 22.02.2025
වේලාව - 4.00 ප.ව සිට 6.00 ප.ව
වයස් සීමාව - අවුරුදු 11 සහ ඊට වැඩි
ලියාපදිංචි වීමේ අවසාන දිනය - ජනවාරි 30, 2025
දේශන සදහා වන නිබන්දනය ඊමේල් මගින් ලබාදේ
පාඨමාලාවේ අන්තර්ගතය
දිනය 1 - තරු රටා හා තාරකා රාශි හදුනාගැනීම. තරුරටා හා සැබැදි පුුුුුරාවෘත්ත මෙන්ම රාශි චක්‍රය පිළිබද හැදෑරීම
දිනය 2 - පියවි ඇසින් අහස නිරීක්ෂණය - සදේ කලා නිිිිරීක්ෂණය, ග්‍රහලෝක නිරීක්ෂණය උල්පාත හා උල්කාපත වර්ෂා නිරීක්ෂණය යන කරුණු පිළිබද හැදෑරීම
දිනය 3 - ඛගෝලය, ක්‍රාන්තිවලය, උන්නතාංශය, උද්දිගංශය, දකුණු විිිිෂුදංශය, ක්‍රාන්තිවලය
දිනය 4 - තාරකා විද්‍යාත්මක සංසිද්ධීන් - ග්‍රහණ, සුළු හා මහහමු, සංක්‍රාන්ති....