තාරකා විද්‍යාව ක්‍රමානුකූලව පියවරෙන් පියවර අත්දැකීම් දැකීම් බහුල ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න
වයස අවුරුදු 5ත් 10ත් අතර දරුවන් සදහා
උපරිම සිසුන්- 30
ඉරිදා දින 4ක් - දේශන වාර 4ක් - මුළු පාඨමාලා කාලය පැය 4
දිනය - 09.11.2025, 16.11.2025, 23.11.2025, 30.11.2025
වේලාව - ප.ව. 5.00 සිට ප.ව. 6.00 දක්වා
ලියාපදිංචි වීමේ අවසාන දිනය - 2025 නොවැම්බර් 7
පාඨමාලාවේ අන්තර්ගතය
දිනය 1 - විශ්වය තුළ පෘථිවියට හිමි ස්ථානය
දිනය 2 - මහා පිපිරුම සහ විශ්වයේ ආරම්භය
දිනය 3 - චක්‍රාවාට
දිනය 4 - විශ්වයේ ඉරණම