වයස් සීමාව : අවු. 11 හෝ ඊට වැඩි
කාල සීමාව : දින 4 - දිනකට පැය 4
දිනයන් : 16.11.2025, 23.11.2025, 30.11.2025, 07.12.2025
වේලාව : ප.ව. 1.00 - ප.ව. 5.00
මාධ්‍යය : සිංහල
ස්ථානය : තාරකා විද්‍යා අධ්‍යයන ආයතනය, බත්තරමුල්ල, කොස්වත්ත
▪️ලියාපදිංචි කිරීමේ අවසන් දිනය - 2025 නොවැම්බර් 14
මෙම වැඩසටහනේ අන්තර්ගතය
⁂ රාත්‍රී අහස නිරීක්ෂණ කදවුර සදහා දිනය ලියාපදිංචි වූ පසු දේශන අතර වාරයේ දැනුම් දෙනු ලැබේ.
රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරේදී අපට නිරීක්ෂණය කළ හැකි වස්තූන් අහසේ තත්ත්වය අනුව වෙනස් වන බව කරුණාවෙන් සලකන්න.