ප්‍රාථමික මාර්ගගත පාඨමාලාව - තරුවක ජිවිත කතාව සහ කළු කුහර (POS 05) සිංහල මාධ්‍ය - මැයි 5 ‌(ඉරිදා ප.ව 5-6)

Category : Primary Online Repeat Course
Rs. 3,500.00
-
+
3 more available

තරුවක ජිවිත කතාව සහ කළු කුහර (POS 05) 

සිංහල මාධ්‍ය - මැයි 5 (ඉරිදා ප.ව 5-6)


තාරකා විද්‍යාව ක්‍රමානුකූලව  පියවරෙන් පියවර අත්දැකීම් දැකීම් බහුල ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න

වයස අවුරුදු 5ත් 10ත් අතර දරුවන් සදහා

උපරිම සිසුන්- 30


දින 4ක් - දේශන වාර 4ක් - මුළු පාඨමාලා කාලය පැය 4

දිනය     -  05.05.2024, 12.05.2024, 19.05.2024, 26.05.2024

වේලාව  -  ‌ප.ව 5.00 සිට ප.ව 6.00 

ලියාපදිංචි වීමේ අවසාන දිනය - 2024 මැයි 3


මෙම පාඨමාලාව ආරම්භවිමට ප්‍රථමව මෙයට අදාල වැඩ පොත ඊමෙල් මගින් ඔබට ලබාදෙනු අතර මෙම පාඨමාලාව අවසනයේදි සහතික පත්‍රයක් ද ඊමේල් මගින් ලබාදේ.


අපි සැසි හතරකින් ඕනෑම පටිගත කිරීම් දෙකක් පමණක් සපයන්නෙමු.


පාඨමාලාවේ අන්තර්ගතය 

       Day 01   - ‌තරුවක උපත සහ අපගේ සූර්යයා

       Day 02   - සූර්යයා වැනි තරුවක ජීවිත කථාව

       Day 03   - විශාල තරුවල ඉරණම

       Day 04   - කළු කුහර


වයස අවුරුදු 5ත් 10ත් අතර දරුවන් සදහා

තාරකා විද්‍යාව සම්බන්ධ පෙර දැනුමක් තිබීම අත්‍යවශ්‍ය නැත.  



   


                                                    





Please select your district and the city×