ප්‍රාථමික මාර්ගගත තාරකාවිද්‍යා පාඨමාලාව - නිරීක්ෂණ තාරකා විද්‍යාව (POS 01) - 2025 ජනවාරි 5 ඉරිදා සිට (ප.ව. 5 - ප.ව. 6 )

Category : Primary Online Course
Rs. 3,500.00
-
+
13 more available

තාරකා විද්‍යාව ක්‍රමානුකූලව  පියවරෙන් පියවර අත්දැකීම් බහුල ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න.

වයස අවුරුදු 5ත් 10ත් අතර දරුවන් සදහා

උපරිම සිසුන්: 30

ඉරිදා දින 4ක් - දේශන වාර 4ක් - මුළු පාඨමාලා කාලය පැය 4

දිනයන් 

05.01.2025

12.01.2024

19.01.2025

26.01.2025


වේලාව  - ‌ ප.ව  5.00  සිට ප.ව 06.00 

ලියාපදිංචි වීමේ අවසාන දිනය - 2025 ජනවාරි 3 

අපි පන්ති හතරකින් ඕනෑම පටිගත කිරීම් දෙකක් පමණක් සපයන්නෙමු.


මෙම පාඨමාලාව ආරම්භවිමට ප්‍රථමව මෙයට අදාල වැඩ පොත ඊමෙල් මගින් ඔබට ලබාදෙනු අතර  මෙම පාඨමාලාව අවසනයේදි සහතික පත්‍රයක් ද ඊමේල් මගින් ලබාදේ.

පාඨමාලාවේ අන්තර්ගතය 

       දිනය 1   - තරු රටා හා තාරකා රාශි හදුනාගැනීම 

       දිනය 2   - තරුරටා හා සැබැදි පුුුුුරාවෘත්ත මෙන්ම රාශි චක්‍රය පිළිබද හැදෑරීම

       දිනය 3  - පියවි ඇසින් අහස නිරීක්ෂණය - සදේ කලා නිිිිරීක්ෂණය, ග්‍රහලෝක නිරීක්ෂණය, උල්පාත හා උල්කාපත වර්ෂා නිරීක්ෂණය යන කරුණු පිළිබද හැදෑරීම

       දිනය 4  - තාරකා විද්‍යාත්මක සංසිද්ධීන් - ග්‍රහණ, සුළු හා මහහමු

  • දේශන පවත්වනු ලබන්නේ තාරකා විද්‍යා අධ්‍යන ආයතනයේ ප්‍රවීන දේශක මඩුල්ලක් මගිනි.
  • තාරකා විද්‍යාව සම්බන්ධ පෙර දැනුමක් තිබීම අත්‍යවශ්‍ය නැත.  



   


                                                    





Please select your district and the city×