සෞරග්‍රහ මණ්ඩලය, චක්‍රාවාට සහ විශ්වය පිළිබද කියා දෙමින්, රෑ අහසේ තරු රටා හදුන්වා දෙමින්, විවිධ අධ්‍යාපනික ක්‍රියාකාරකම් මගින් තාරකා විද්‍යා සිද්ධාන්ත පහදමින් ගොඩනැගෙන මෙම වැඩමුළුවේදී අති නවීන දුරදක්න භාවිත කරමින් සද ග්‍රහලෝක සහ ගැඹුරැ ආකාශ වස්තු නිරීක්ෂණයටත්, එය සිතියම්ගත කිරීමටත් පොඩ්ඩන්ට අවස්ථාව උදා වේ.
තවද තරු රටාවල සරල ආකෘති නිර්මාණය කෙරෙන අතර ක්ෂිතිජයේ සිට තරුවලට ඇති කෝණික දුර මැනීමට කෝණ මනුවක් තැනීමටද සිසුන් ට අවකාශ උදාවේ. අභ්‍යවකාශගාමියෙකු ලෙස ඡායාරූප ලබා ගැනීමටත් අවස්ථාව හිමිවන මෙය විනෝදයෙන් තාරකා විද්‍යාව ඉගෙනීමට ලංකාවේ ඇති එකම වැඩමුළුවයි.
මෙම වැඩමුළුව වසරේ සීමිත කාල වකවානුවක පමණක් පැවැත්වේ.සියලුම ආකෘති සදහා වන අමුද්‍රව්‍ය සහ ක්‍රියාකාරකම් අත්පොත් නොමිලේ සපයනු ලැබේ.
සිංහල මාධ්‍ය - ජනවාරි 12 (ඉරිදා), 2025
වේලාව - ප.ව. 5.30 -10.00
ලියාපදිංචි වීමේ අවසාන දිනය : ජනවාරි 10, 2025
ඉතාම සීමිත ආසන සංඛ්‍යාවක් පවතින බැවින් හැකි ඉක්මනින් ලියාපදිංචි වන්න.
කාලගුණය අයහපත් වුවහොත් මෙම වෑඩසටහන වෙනත් දිනයකට කල්දෑමිම සිදුවේ.
ස්ථානය - තාරකා විද්‍යා ආයතනය IOAS 145/5A සූරිය මාවත, කොස්වත්ත, බත්තරමුල්ල
විමසීම් - 077 6262032