තරුවක ජිවිත කතාව සහ කළු කුහර (POS 05)
සිංහල මාධ්‍ය - ජුනි 11 (ඉරිදා ප.ව 5-6)
තාරකා විද්‍යාව ක්‍රමානුකූලව පියවරෙන් පියවර අත්දැකීම් දැකීම් බහුල ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න
වයස අවුරුදු 5ත් 10ත් අතර දරුවන් සදහා
උපරිම සිසුන්- 30
දින 4ක් - දේශන වාර 4ක් - මුළු පාඨමාලා කාලය පැය 4
දිනය - 11.06.2023, 18.06.2023, 25.06.2023, 02.07.2023
වේලාව - ප.ව 5.00 සිට ප.ව 6.00
ලියාපදිංචි වීමේ අවසාන දිනය - 2022 ජුනි 08
මෙම පාඨමාලාව ආරම්භවිමට ප්‍රථමව මෙයට අදාල වැඩ පොත ඊමෙල් මගින් ඔබට ලබාදෙනු අතර මෙම පාඨමාලාව අවසනයේදි සහතික පත්‍රයක් ද ඊමේල් මගින් ලබාදේ.
අපි සැසි හතරකින් ඕනෑම පටිගත කිරීම් දෙකක් පමණක් සපයන්නෙමු.
පාඨමාලාවේ අන්තර්ගතය
Day 01 - තරුවක උපත සහ අපගේ සූර්යයා
Day 02 - සූර්යයා වැනි තරුවක ජීවිත කථාව
Day 03 - විශාල තරුවල ඉරණම
Day 04 - කළු කුහර
වයස අවුරුදු 5ත් 10ත් අතර දරුවන් සදහා
තාරකා විද්‍යාව සම්බන්ධ පෙර දැනුමක් තිබීම අත්‍යවශ්‍ය නැත.