තාරකා හා තාරකා භෞතික විද්‍යා මාර්ගගත(Online) පාඨමාලාව - කණිෂ්ඨ අංශය(Junior Category)

Category : Astronomy and Astrophysics Training Workshops
Rs. 3,000.00

තාරකා හා තාරකා භෞතික විද්‍යා මාර්ගගත(Online) පාඨමාලාව - කණිෂ්ඨ අංශය(Junior Category)


This program mainly targets "Astrophysics". We provide a comprehensive teaching-learning experience with Q and A sessions for students. Selected areas in astronomy will be discussed and model questions will be discussed during this session. Medium is mainly in Sinhala. English medium explanations will be provided if students request. This is an online program conducted via "Zoom". Grade 6-9 students can participate in this program. 



Program syllabus. 

1) General astronomy and history (understanding of natural phenomena, Old models of the Solar System, Constellations, deep sky objects, brightest star list etc) 
2) Observational astronomy (Celestial  phenomena, Solar eclipse, Lunar eclipse) 
3) Solar system (Titius bode law, theories for how the moon, asteroid belt, rings of Saturn form, Why Pluto was named as a dwarf planet, what are dwarf planets, Orbital period of comets, Layers of the Sun)
4) Kepler's laws of planetary motion
5) Structures for Universe, Stellar evaluation basic theories, Hubble tuning fork diagram, HR diagram.


දිනයන් 

  • 31.08.2024 - සෙනසුරාදා
  • 01.09.2024 - ඉරිදා 
  • 07.09.2024 - සෙනසුරාදා
  • 08.09.2024 - ඉරිදා


වේලාව :

සෙනසුරාදා - ප.ව. 1.00 - ප.ව. 3.00

ඉරිදා - ප.ව. 5.00 - ප.ව. 7.00

වයස් සීමාව : අවු. 11 සිට 14 දක්වා ( 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා)


▪️ලියාපදිංචි කිරීමේ අවසන් දිනය - 2024 අගෝස්තු 30


▪️දේශන පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා තාරකා විද්‍යා ආයතනයේ පළපුරුදු වෘත්තිකයන් විසිනි.


▪️ඔලිම්පියාඩ් තරග සදහා සහභාගි වන සිසුන් සදහාද මෙම පාඨමාලාව සුදුසු වේ.


▪️Zoom තාක්ෂණය ඔස්සේ දේශන පැවැත්වෙන අතර පටිගත කරන ලද දේශන ලබාගත හැක්කේ දින දෙකක් පමණක් බව කාරුණිකව සලකන්න.



Please select your district and the city×