Online Astronomy Course - මහා පිපිරුම සහ විශ්වයේ සැකසුම (සිංහල මාධ්‍යය - අගෝස්තු) (OAS-07)

Category : Astronomy Online Course - (Repeat)
Rs. 4,000.00
-
+
14 more available

කාලය: සෙනසුරාදා දින 4යි - දේශන 4යි - මුළු පැය 10යි.

දිනයන්: 10.08.2024, 17.08.2024, 24.08.2024, 31.08.2024

වේලාව: ප.ව. 04.00 - ප.ව. 06.00


අන්තර්ගතය...........

මහා පිපිරුම් වාදයට මූලික වූ කරුණු, මහා පිපිරුම් වාදය, විශ්වයේ මූලික අංශු, මූලික බල වර්ග, මහා පිපිරුමත් සමග විශ්වයේ විකසනය, මුල් යුගයේ තාරකා, තරු පොකුරු වර්ගීකරණය, චක්‍රාවාට බිහිවීම සහ විශ්වයේ පරිණාමය පිළිබදව මෙම පාඨමාලාවේදී ාකච්ඡා කරන්නෙමු.

ලියාපදිංචි කිරීමේ අවසන් දිනය - 2024 අගෝස්තු 08 

  • මෙම පාඨමාලාව ආරම්භවිමට ප්‍රථමව මෙයට අදාල පොත ඊමෙල් මගින් ඔබට ලබාදෙනු අතර  මෙම පාඨමාලාව අවසනයේදි සහතික පත්‍රයක් ද ඊමේල් මගින් ලබාදේ.
  • ඔබගේ සම්බන්ධතා අංකය සඳහා ඔබේ WhatsApp අංකය සපයන්න.
  • සහභාගිවන්නාගේ විස්තර පමණක් සපයන්න.
  • අපි පන්ති හතරකින් ඕනෑම පටිගත කිරීම් දෙකක් පමණක් සපයන්නෙමු.


දේශන පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා තාරකා විද්‍යා ආයතනයේ පළපුරුදු වෘත්තිකයන් විසිනි.

තාරකා විද්‍යාව මුල සිටම ඉගෙන ගැනීමට කැමති වයස අවුරුදු 11 ට වැඩි ඕනෑම කෙනෙකුට සුදුසුය.



Please select your district and the city×