තාරකා හා තාරකා භෞතික විද්‍යා මාර්ගගත(Online) පාඨමාලාව - කණිෂ්ඨ අංශය(Junior Category)
This program mainly targets "Astrophysics". We provide a comprehensive teaching-learning experience with Q and A sessions for students. Selected areas in astronomy will be discussed and model questions will be discussed during this session. Medium is mainly in Sinhala. English medium explanations will be provided if students request. This is an online program conducted via "Zoom". Grade 6-9 students can participate in this program.
දිනයන්
වේලාව :
සෙනසුරාදා - ප.ව. 1.00 - ප.ව. 3.00
ඉරිදා - ප.ව. 5.00 - ප.ව. 7.00
වයස් සීමාව : අවු. 11 සිට 14 දක්වා ( 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා)
▪️ලියාපදිංචි කිරීමේ අවසන් දිනය - 2024 අගෝස්තු 30
▪️දේශන පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා තාරකා විද්‍යා ආයතනයේ පළපුරුදු වෘත්තිකයන් විසිනි.
▪️ඔලිම්පියාඩ් තරග සදහා සහභාගි වන සිසුන් සදහාද මෙම පාඨමාලාව සුදුසු වේ.
▪️Zoom තාක්ෂණය ඔස්සේ දේශන පැවැත්වෙන අතර පටිගත කරන ලද දේශන ලබාගත හැක්කේ දින දෙකක් පමණක් බව කාරුණිකව සලකන්න.