Online Course - සෞරග‍්‍රහ මණ්ඩලය (සිංහල මාධ්‍යය )

Rs. 3,500.00

මාර්ගගත  පාඨමාලව  - සෞරග‍්‍රහ මණ්ඩලය - ජුලි (සිංහල මාධ්‍යය)


කාලය: සෙනසුරාදා දින 4යි - දේශන 4යි - මුළු පැය 10යි.

දිනයන්: 10.07.2021, 17.07.2021, 24.07.2021, 31.07.2021

වේලාව: ප.ව. 07.00 - ප.ව. 09.00


ලියාපදිංචි කිරීමේ අවසන් දිනය - 2021 ජුලි 01


  • සියලුම මුද්‍රිත සටහන් ඔබගේ ලිපිනයට එවනු ලබයි.
  • ඔබ ලියාපදිංචි වන අතරතුර නිවැරදිව තැපැල් ලිපිනය ලබා දෙන්න.
  • ඔබගේ සම්බන්ධතා අංකය සඳහා ඔබේ WhatsApp අංකය සපයන්න.
  • සහභාගිවන්නාගේ විස්තර පමණක් සපයන්න.


අන්තර්ගතය...........


· 1 වන දිනය - සෞරග‍්‍රහ මණ්ඩලයේ සම්භවය, සැකැස්ම සහ අභ්‍යන්තර ග‍්‍රහලෝක


· 2 වන දිනය - පෘථිවිය - භූ විද්‍යාත්මක සැකැස්ම, ආදී පෘථිවිය සහ පෘථිවියේ භූ විද්‍යාත්මක ඉතිහාසය


· 3 වන දිනය - බාහිර ග‍්‍රහලෝක සහ චන්ද්‍රයෝ


· 4 වන දිනය - කුඩා සෞරග‍්‍රහ මණ්ඩල වස්තු - ග‍්‍රාහක, වල්ගාතරු, ට්‍රෝජන, KBOs, TNOs, සහ NEOs


දේශන පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා තාරකා විද්‍යා ආයතනයේ පළපුරුදු වෘත්තිකයන් විසිනි.

පාඨමාලව අවසන් වූ පසු වටිනා සහතිකයක් නිකුත් කරනු ලබන අතර සහතිකය සතියක් ඇතුළත තැපල් කරනු ලැබේ.

තාරකා විද්‍යාව මුල සිටම ඉගෙන ගැනීමට කැමති වයස අවුරුදු 11 ට වැඩි ඕනෑම කෙනෙකුට සුදුසුය.