Online Course - Telescopes- June (සිංහල මාධ්‍යය )

Rs. 3,500.00

මාර්ගගත  පාඨමාලව  - දුරේක්ෂ- ජුනි (සිංහල මාධ්‍යය)


කාලය: සෙනසුරාදා දින 4යි - දේශන 4යි - මුළු පැය 8යි.

දිනයන්: 05.06.2021, 12.06.2021, 19.06.2021, 26.06.2021

වේලාව: ප.ව. 07.00 - ප.ව. 09.00


ලියාපදිංචි කිරීමේ අවසන් දිනය - 2021 මැයි 30.


  • සියලුම මුද්‍රිත සටහන් ඔබගේ ලිපිනයට එවනු ලබයි.
  • ඔබ ලියාපදිංචි වන අතරතුර නිවැරදිව තැපැල් ලිපිනයන් ලබා දෙන්න.
  • ඔබගේ සම්බන්ධතා අංකය සඳහා ඔබේ WhatsApp අංකය සපයන්න.
  • සහභාගිවන්නාගේ විස්තර පමණක් සපයන්න.


අන්තර්ගතය...........


· 1 වන දිනය - දුරේක්ෂවල ඉතිහාසය. (ගැලීලියෝ සිට නවීන දුරේක්ෂ දක්වා).


· 2 වන දිනය - දුරේක්ෂ වර්ග, කිරණ රූප සටහන්, දුරේක්ෂවල කොටස්, දුරේක්ෂවල දෝෂ


· 3 වන දිනය - දුරේක්ෂ, උපනෙත් හා පෙරහන්, දුරේක්ෂ සම්බන්ධ ගණනය කිරීම්, ඔබ දුරේක්ෂයක් තෝරා ගන්නේ කෙසේද?.


· 4 වන දිනය - දුරේක්ෂ ආදාරක (Telescope mounts), නවීන නිරීක්ෂණාගාර සහ අභ්‍යවකාශ දුරේක්ෂ.


දේශන පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා තාරකා විද්‍යා ආයතනයේ පළපුරුදු වෘත්තිකයන් විසිනි.

පාඨමාලව අවසන් වූ පසු වටිනා සහතිකයක් නිකුත් කරනු ලබන අතර සහතිකය සතියක් ඇතුළත තැපල් කරනු ලැබේ.

තාරකා විද්‍යාව මුල සිටම ඉගෙන ගැනීමට කැමති වයස අවුරුදු 10 ට වැඩි ඕනෑම කෙනෙකුට සුදුසුය.