Online Course- මැයි - නිරීක්ෂණ තාරකා විද්‍යාව -1 සිංහල මාධ්‍ය

Rs. 3,500.00
-
+
47 more available

කාලය   -  සෙනසුරාදා දින 4ක් දේශන වාර 4ක් මුළු පාඨමාලා කාලය පැය 8

දිනය     -  08.05.2021, 15.05.2021, 22.05.2021, 29.05.2021

වේලාව  -  7.00 ප.ව සිට 9.00 ප.ව

ලියාපදිංචි වීමේ අවසාන දිනය - මැයි 4 2021


පාඨමාලාවේ අන්තර්ගතය 

        මැයි 08   - තරු රටා හා තාරකා රාශි හදුනාගැනීම. තරුරටා හා සැබැදි පුුුුුරාවෘත්ත මෙන්ම රාශි චක්‍රය පිළිබද හැදෑරීම

        මැයි 15   - පියවි ඇසින් අහස නිරීක්ෂණය - සදේ කලා නිිිිරීක්ෂණය, ග්‍රහලෝක නිරීක්ෂණය උල්පාත හා උල්කාපත වර්ෂා නිරීක්ෂණය යන කරුණු පිළිබද හැදෑරීම

        මැයි  22  - ඛගෝලය, ක්‍රාන්තිවලය,  උන්නතාංශය, උද්දිගංශය, දකුණු විිිිෂුදංශය, ක්‍රාන්තිවලය

        මැයි  28  - තාරකා විද්‍යාත්මක සංසිද්ධීන් - ග්‍රහණ, සුළු හා මහහමු, සංක්‍රාන්ති....


  • දේශන වලට අදාල සටහන් හා තාරකා සිතියම් සිසුන් වෙත තැපෑලෙන් ලබාදේ....
  • දේශන පවත්වනු ලබන්නේ තාරකා විද්‍යා අධ්‍යන ආයතන‌ේ ප්‍රවීන දේශක මඩුල්ලක් මගිනි.
  • පාඨමාලාව අවසානයේ දී වටිනා සහතිකයක් තැපෑලෙන් ලැබෙනු ඇත.


                                                 වයස අවුරුදු 10යෙන් ඉහළ පුද්ගලයන් සදහා   



   

Duration: 4 Saturdays - 4 Lectures - Total 8 hours

Dates : 08.05.2021, 15.05.2021, 22.05.2021, 29.05.2021

Time : 07.00 pm - 09.00 pm


Registration deadline - 4th of May 2021


Content

  • Day 1 - Identification of constellations and asterisms, Star Tales, and Zodiac 
  • Day 2 - Naked eye Observations-  Phases of Moon, Planets,  Meteorites, and Meteorite showers 
  • Day 3 - Introduction to the celestial sphere, Right Ascension, Declination, Altitude and Latitude
  • Day 4 - Celestial phenomena   - Eclipses, Occultations, Conjunctions, transits, etc  


  • Notes and other Printed Materials related to lectures will be posted to the student's address.
  • Lectures are conducted by experienced professionals of the Institute of Astronomy Sri Lanka, trained under Homi Bhabha centre for science education India

A valuable Certificate will be issued at the completion of the short course and the certificate will be posted.


                                                     suitable for anyone over 10years old, willing to learn Astronomy from beginning