කාලය: සෙනසුරාදා දින 4යි - දේශන 4යි - මුළු පැය 10යි.
දිනයන්: 01.04.2023, 08.04.2023, 22.04.2023, 29.04.2023
වේලාව: ප.ව. 04.00 - ප.ව. 06.00
අන්තර්ගතය...........
මහා පිපිරුම් වාදයට මූලික වූ කරුණු, මහා පිපිරුම් වාදය, විශ්වයේ මූලික අංශු, මූලික බල වර්ග, මහා පිපිරුමත් සමග විශ්වයේ විකසනය, මුල් යුගයේ තාරකා, තරු පොකුරු වර්ගීකරණය, චක්‍රාවාට බිහිවීම සහ විශ්වයේ පරිණාමය පිළිබදව මෙම පාඨමාලාවේදී ාකච්ඡා කරන්නෙමු.
ලියාපදිංචි කිරීමේ අවසන් දිනය - 2023 මාර්තු 30
දේශන පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා තාරකා විද්‍යා ආයතනයේ පළපුරුදු වෘත්තිකයන් විසිනි.
තාරකා විද්‍යාව මුල සිටම ඉගෙන ගැනීමට කැමති වයස අවුරුදු 11 ට වැඩි ඕනෑම කෙනෙකුට සුදුසුය.