ප්‍රාථමික මාර්ගගත පාඨමාලාව - පිටසක්වළ ජීවය හා හදුනානොගත් පියාසර වස්තූන් (POS 04) අප්‍රේල් 9 - සිංහල මාධ්‍ය - ( ඉරිදා ප.ව 5-6)

Category : Primary Online Repeat Course
Rs. 3,500.00
26 more available

තාරකා විද්‍යාව ක්‍රමානුකූලව  පියවරෙන් පියවර අත්දැකීම් දැකීම් බහුල ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න

වයස අවුරුදු 5ත් 10ත් අතර දරුවන් සදහා

උපරිම සිසුන්- 30

ඉරිදා දින 4ක් - දේශන වාර 4ක් - මුළු පාඨමාලා කාලය පැය 4

දිනය     -  09.04.2023, 16.04.2023, 23.04.2023, 30.04.2023

වේලාව  -  ‌ ප.ව 5- ප.ව 6

ලියාපදිංචි වීමේ අවසාන දිනය -  අප්‍රේල් 7, 

පාඨමාලාවේ අන්තර්ගතය 

       Day 1   - ‌ජීවය හා පෘථිවි ජීවීන්

       Day 2  - පිටසක්වළ ජීවීන්

       Day 3   - හදුනා නොගත් පියාඹන වස්තූන් UFOs

       Day 4   - විශ්වය හරහා චාරිකාව


  • අපි පන්ති හතරකින් ඕනෑම පටිගත කිරීම් දෙකක් පමණක් සපයන්නෙමු.
  • මෙම පාඨමාලාව ආරම්භවිමට ප්‍රථමව මෙයට අදාල වැඩ පොත ඊමෙල් මගින් ඔබට ලබාදෙනු අතර  මෙම පාඨමාලාව අවසනයේදි සහතික පත්‍රයක් ද ඊමේල් මගින් ලබාදේ.
  • වයස අවුරුදු 5ත් 10ත් අතර දරුවන් සදහා වඩාත් යෝග්‍යය.
  • තාරකාවිද්‍යාව සම්බන්ධ පෙර දැනුමක් තිබීම අත්‍යවශ්‍ය නැත.  



   


                                                    





Please select your district and the city×