තාරකා විද්‍යාව ක්‍රමානුකූලව පියවරෙන් පියවර අත්දැකීම් දැකීම් බහුල ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න
වයස අවුරුදු 5ත් 10ත් අතර දරුවන් සදහා
උපරිම සිසුන්- 35
ඉරිදා දින 4ක් - දේශන වාර 4ක් - මුළු පාඨමාලා කාලය පැය 4
දිනය - 05.02.2023, 12.02.2023, 19.02.2023, 26.02.2023
වේලාව - ප.ව. 5.00 සිට ප.ව. 6.00 දක්වා
ලියාපදිංචි වීමේ අවසාන දිනය - 2023 පෙබරවාරි 3
සියලුම නිබන්ධන ඔබගේ විද්‍යුත් ලිපිනයට එවනු ලබන අතර (e version) ලියාපදිංචි වීමේදී නිවැරදිව ඔබගේ විද්‍යුත් ලිපිනය ලබාදෙන්න.
පාඨමාලාවේ අන්තර්ගතය
පෙබරවාරි 05 - රොකට් තාක්ෂණය
පෙබරවාරි 12 - අභ්‍යවකාශ ගවේෂණ සහ චන්ද්‍රිකා
පෙබරවාරි 19 - අභ්‍යවකාශ මධ්‍යස්ථානයක දින චරියාව
පෙබරවාරි 26 - අගහරු යානා සහ රෝවර්