සෙරග්රහ මණ්ඩලය, චක්‍රාවාට සහ විශ්වය පිළිබද කියා දෙමින්, රෑ අහසේ තරු රටා හදුන්වා දෙමින්, විවිධ අධ්‍යාපනික ක්‍රියාකාරකම් මගින් තාරකා විද්‍යා සිද්ධාන්ත පහදමින් ගොඩනැගෙන මෙම වැඩමුළුවේදී අති නවීන දුරදක්න භාවිත කරමින් සද නිරීක්ෂණයටත්, එය සිතියම්ගත කිරීමටත් පොඩ්ඩන්ට අවස්ථාව උදා වේ. රොකටයේ මූලධර්ම සහ ක්‍රියාකාරීත්වය සරලව ඉගැන්වෙන අතර ජල රොකට්ටු තනමින් ඒ්වා ගුවන්ගත කිරීම මෙහිදී සිදුවේ. තරුරටා, මන්දාකිණි, නිහාරිකාවල සරල ආකෘති නිර්මාණය කෙරේ.
අභ්‍යවකාශගාමියෙකු ලෙස ඡායාරූප ලබා ගැනීමටත් අවස්ථාව හිමිවන මෙය විනෝදයෙන් තාරකා විද්‍යාව ඉගෙනීමට ලංකාවේ ඇති එකම වැඩමුළුවයි.මෙම වැඩමුළුව වසරේ සීමිත කාල වකවානුවක පමණක් පැවැත්වේ.සියලුම ආකෘති සදහා වන අමුද්‍රව්‍ය සහ ක්‍රියාකාරකම් අත්පොත් නොමිලේ සපයනු ලැබේ.
සිංහල මාධ්‍ය - පෙබරවාරි 24 (සිකුරාදා), 2023 වේලාව - ප.ව.5.30 -10.00
ගාස්තුව - රු. 6500 ළමයෙකුට.
ඉතාම සීමිත ආසන සංඛ්‍යාවක් පවතින බැවින් හැකි ඉක්මනින් ලියාපදිංචි වන්න.
සෑම සහභාගිවන්නෙකුටම චන්ද්‍ර පෘෂ්ඨය පසුබිම් වූ මුද්‍රිත රාමු කළ ඡායාරූපයක් ලබාදේ (6"x8").
කාලගුනය අයහපත් වුවහොත් මෙම වෑඩසටහන වෙනත් දිනයකට කල්දෑමිම සිදුවේ.
ස්ථානය - තාරකා විද්‍යා ආයතනය IOAS 145/5A සූරිය මාවත, කොස්වත්ත, බත්තරමුල්ල
0112074762, 077 6262032,