Online Astronomy Course -තරුවක පරිණාමය සහ කළු කුහර (සිංහල මාධ්‍යය - පෙබරවාරි මස 2023 )(OAS-06)

Category : Astronomy Online Course - (Repeat)
Rs. 4,000.00
-
+
44 more available

මාර්ගගත  පාඨමාලව  - තාරකා පරිණාමය සහ කළු කුහර - පෙබරවාරි මස 2023 (සිංහල මාධ්‍යය)


කාලය: සෙනසුරාදා දින 4යි - දේශන 4යි - මුළු පැය 10යි.

දිනයන්: 04.02.2023, 11.02.2023, 18.02.2023, 25.02.2023

වේලාව: ප.ව. 04.00 - ප.ව. 06.00


ලියාපදිංචි කිරීමේ අවසන් දිනය - 2023 පෙබරවාරි 02


  • මෙම පාඨමාලාව ආරම්භවිමට ප්‍රථමව මෙයට අදාල පොත ඊමෙල් මගින් ඔබට ලබාදෙනු අතර  මෙම පාඨමාලාව අවසනයේදි සහතික පත්‍රයක් ද ඊමේල් මගින් ලබාදේ.
  • ඔබගේ සම්බන්ධතා අංකය සඳහා ඔබේ WhatsApp අංකය සපයන්න.
  • සහභාගිවන්නාගේ විස්තර පමණක් සපයන්න.
  • අපි පන්ති හතරකින් ඕනෑම පටිගත කිරීම් දෙකක් පමණක් සපයන්නෙමු.



අන්තර්ගතය...........

දිනය 1 - 04.02.2023

නිහාරිකා වර්ග, තරුවක උපත, සූර්ය සංයුතිය සහ සැකැස්ම

දිනය 2 - 11.02.2023

හර්ට්ස්ප්‍රන්ග් රසල් ප්‍රස්ථාරයට අදාල තාරකා සංයුති, සූර්යයාට සමාන තරුවක විනාශයේ අදියර

 දිනය 3 - 18.02.2023

විශාල ස්කන්ධ තාරකා පරිණාමය සහ මියයාමේ අදියර

 දිනය 4 - 25.02.2023

කලු කුහර වර්ග, ඒ්වායෙහි ලක්ෂණ සහ සැකැස්ම 

 

 


දේශන පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා තාරකා විද්‍යා ආයතනයේ පළපුරුදු වෘත්තිකයන් විසිනි.

පාඨමාලව අවසන් වූ පසු වටිනා සහතිකයක් නිකුත් කරනු ලබන අතර සහතිකය සතියක් ඇතුළත තැපල් කරනු ලැබේ.

තාරකා විද්‍යාව මුල සිටම ඉගෙන ගැනීමට කැමති වයස අවුරුදු 11 ට වැඩි ඕනෑම කෙනෙකුට සුදුසුය.



Please select your district and the city×