Online Course - සෞරග‍්‍රහ මණ්ඩලය (OA-3) - September (සිංහල මාධ්‍යය ) - Repeat

Category : Astronomy Online Course - (Repeat)
Rs. 4,000.00
-
+
49 more available

මාර්ගගත  පාඨමාලව  - සෞරග‍්‍රහ මණ්ඩලය - සැප්තැම්බර් (සිංහල මාධ්‍යය)


කාලය: සෙනසුරාදා දින 4යි - දේශන 4යි - මුළු පැය 8යි.

දිනයන්: 03.09.2022, 17.09.2022, 24.09.2022, 01.10.2022

වේලාව: ප.ව. 04.00 - ප.ව. 06.00


ලියාපදිංචි කිරීමේ අවසන් දිනය - 2022 අගෝස්තු 31


  • දේශන සදහා වන නිබන්දනය ඊමේල් මගින් ලබාදේ
  • ඔබගේ සම්බන්ධතා අංකය සඳහා ඔබේ WhatsApp අංකය සපයන්න.
  • සහභාගිවන්නාගේ විස්තර පමණක් සපයන්න.


අන්තර්ගතය...........


· 1 වන දිනය - සෞරග‍්‍රහ මණ්ඩලයේ සම්භවය, සැකැස්ම සහ අභ්‍යන්තර ග‍්‍රහලෝක


· 2 වන දිනය - පෘථිවිය - භූ විද්‍යාත්මක සැකැස්ම, ආදී පෘථිවිය සහ පෘථිවියේ භූ විද්‍යාත්මක ඉතිහාසය


· 3 වන දිනය - බාහිර ග‍්‍රහලෝක සහ චන්ද්‍රයෝ


· 4 වන දිනය - කුඩා සෞරග‍්‍රහ මණ්ඩල වස්තු - ග‍්‍රාහක, වල්ගාතරු, ට්‍රෝජන, KBOs, TNOs, සහ NEOs


දේශන පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා තාරකා විද්‍යා ආයතනයේ පළපුරුදු වෘත්තිකයන් විසිනි.

පාඨමාලාව අවසානයේ දී වටිනා සහතිකයක් ඊමේල් මගින් ලැබෙනු ඇත.

තාරකා විද්‍යාව මුල සිටම ඉගෙන ගැනීමට කැමති වයස අවුරුදු 11 සහ වැඩි (හය වසරේ සිට ඉහල) ඕනෑම කෙනෙකුට සුදුසුය.



Please select your district and the city×