තරුවක ජිවිත කතාව සහ කළු කුහර (POS 05)
සැප්තැතැම්බර් 03 සිට - සිංහල මාධ්‍ය ( සෙනසුරාදා පෙ.ව 8 - පෙ.ව 9)
තාරකා විද්‍යාව ක්‍රමානුකූලව පියවරෙන් පියවර අත්දැකීම් දැකීම් බහුල ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න
වයස අවුරුදු 5ත් 10ත් අතර දරුවන් සදහා
උපරිම සිසුන්- 30
දින 4ක් - දේශන වාර 4ක් - මුළු පාඨමාලා කාලය පැය 4
දිනය - 03.09.2022, 17.09.2022, 24.09.2022, 01.10.2022
වේලාව - පෙ.ව 8.00 සිට පෙ.ව 9.00
ලියාපදිංචි වීමේ අවසාන දිනය - 2022 සැප්තැම්බර් 01
මෙම පාඨමාලාව ආරම්භවිමට ප්‍රථමව මෙයට අදාල වැඩ පොත ඊමෙල් මගින් ඔබට ලබාදෙනු අතර මෙම පාඨමාලාව අවසනයේදි සහතික පත්‍රයක් ද ඊමේල් මගින් ලබාදේ.
පාඨමාලාවේ අන්තර්ගතය
සැප්තැම්බර් 03 - තරුවක උපත සහ අපගේ සූර්යයා
සැප්තැම්බර් 17 - සූර්යයා වැනි තරුවක ජීවිත කථාව
සැප්තැම්බර් 24 - විශාල තරුවල ඉරණම
ඔක්තෝම්බර් 01 - කළු කුහර
වයස අවුරුදු 5ත් 10ත් අතර දරුවන් සදහා
තාරකා විද්‍යාව සම්බන්ධ පෙර දැනුමක් තිබීම අත්‍යවශ්‍ය නැත.