තාරකා විද්‍යාව ක්‍රමානුකූලව පියවරෙන් පියවර අත්දැකීම් දැකීම් බහුල ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න
වයස අවුරුදු 5ත් 10ත් අතර දරුවන් සදහා
උපරිම සිසුන්- 30
සෙනසුරාදා දින 4ක් - දේශන වාර 4ක් - මුළු පාඨමාලා කාලය පැය 4
දිනය - 06.08.2022, 13.08.2022, 20.08.2022, 27.08.2022
වේලාව - පෙව 8.00 -පෙව 9.00
ලියාපදිංචි වීමේ අවසාන දිනය - 4 අගොස්තු 2022,
වෑඩසටහන ආරම්භවිමට ප්‍රතමව මෙයට අදාල පොත සහ වෑඩසටහන අවසනයේදි සහතික පත්‍රයක් ඊමේල් මගින් ලබාදේ.
පාඨමාලාවේ අන්තර්ගතය
Day 1 - ජීවය හා පෘථිවි ජීවීන්
Day 2 - පිටසක්වළ ජීවීන්
Day 3 - හදුනා නොගත් පියාඹන වස්තූන් UFOs
Day 4 - විශ්වය හරහා චාරිකාව
වයස අවුරුදු 5ත් 10ත් අතර දරුවන් සදහා
තාරකාවිද්‍යාව සම්බන්ධ පෙර දැනුමක් තිබීම අත්‍යවශ්‍ය නැත.