Online Course - නිරීක්ෂණ තාරකා විද්‍යාව - 1 - ජුලි, 2022 - සිංහල මාධ්‍ය - (Repeat)

Category : Astronomy Online Course - (Repeat)
Rs. 4,000.00
-
+
50 more available

කාලය   -  සෙනසුරාදා දින 4ක් දේශන වාර 4ක් මුළු පාඨමාලා කාලය පැය 8

දිනය     -  09.07.2022, 16.07.2022, 23.07.2022, 30.07.2022

වේලාව  -  4.00 ප.ව සිට 6.00 ප.ව

ලියාපදිංචි වීමේ අවසාන දිනය - ජුලි 1, 2022


දේශන සදහා වන නිබන්දනය ඊමේල් මගින් ලබාදේ


පාඨමාලාවේ අන්තර්ගතය 

        ජුලි 09   - තරු රටා හා තාරකා රාශි හදුනාගැනීම. තරුරටා හා සැබැදි පුුුුුරාවෘත්ත මෙන්ම රාශි චක්‍රය පිළිබද හැදෑරීම

        ජුලි 16   - පියවි ඇසින් අහස නිරීක්ෂණය - සදේ කලා නිිිිරීක්ෂණය, ග්‍රහලෝක නිරීක්ෂණය උල්පාත හා උල්කාපත වර්ෂා නිරීක්ෂණය යන කරුණු පිළිබද හැදෑරීම

        ජුලි 23  - ඛගෝලය, ක්‍රාන්තිවලය,  උන්නතාංශය, උද්දිගංශය, දකුණු විිිිෂුදංශය, ක්‍රාන්තිවලය

        ජුලි 30  - තාරකා විද්‍යාත්මක සංසිද්ධීන් - ග්‍රහණ, සුළු හා මහහමු, සංක්‍රාන්ති....

  • දේශන පවත්වනු ලබන්නේ තාරකා විද්‍යා අධ්‍යන ආයතන‌ේ ප්‍රවීන දේශක මඩුල්ලක් මගිනි.
  • පාඨමාලාව අවසානයේ දී වටිනා සහතිකයක් ඊමේල් මගින් ලැබෙනු ඇත.


                                                 වයස අවුරුදු 11යෙන් ඉහළ පුද්ගලයන් සදහා   





Please select your district and the city×