කාලය - සෙනසුරාදා දින 4ක් දේශන වාර 4ක් මුළු පාඨමාලා කාලය පැය 8
දිනය - 04.06.2022, 11.06.2022, 18.06.2022, 25.06.2022
වේලාව - 4.00 ප.ව සිට 6.00 ප.ව
ලියාපදිංචි වීමේ අවසාන දිනය - ජුනි 1, 2022
දේශන සදහා වන නිබන්දනය ඊමේල් මගින් ලබාදේ
පාඨමාලාවේ අන්තර්ගතය
ජුනි 04 - තරු රටා හා තාරකා රාශි හදුනාගැනීම. තරුරටා හා සැබැදි පුුුුුරාවෘත්ත මෙන්ම රාශි චක්‍රය පිළිබද හැදෑරීම
ජුනි 11 - පියවි ඇසින් අහස නිරීක්ෂණය - සදේ කලා නිිිිරීක්ෂණය, ග්‍රහලෝක නිරීක්ෂණය උල්පාත හා උල්කාපත වර්ෂා නිරීක්ෂණය යන කරුණු පිළිබද හැදෑරීම
ජුනි 18 - ඛගෝලය, ක්‍රාන්තිවලය, උන්නතාංශය, උද්දිගංශය, දකුණු විිිිෂුදංශය, ක්‍රාන්තිවලය
ජුනි 25 - තාරකා විද්‍යාත්මක සංසිද්ධීන් - ග්‍රහණ, සුළු හා මහහමු, සංක්‍රාන්ති....
වයස අවුරුදු 11යෙන් ඉහළ පුද්ගලයන් සදහා