මෙම වැඩමුළුව දරුවන්ගේ නිර්මාණාත්මක චින්තනය වර්ධනය කිරීම සඳහා නිර්මාණය කර ඇත. දරුවන්ට ගවේෂණය කිරීමට, නව්‍යකරණය කිරීමට, ගැටලු විසඳීමට සහ තීරණ ගැනීමට සුදුසු ආරක්ෂිත, ආධාරක පරිසරයක් අපි සපයන්නෙමු. මෙම ක්‍රියාකාරකම් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය (STEM) යන මූලික සංකල්ප ඔස්සේ නිර්මාණය වී ඇත.
ළමයින් උද්යෝගයෙන් සහ විනෝදයෙන් අනෙකුත් දරුවන් සමඟ එකතු වී ගවේෂණය කරනා ඉගෙනීම් ක්‍රමයක් උචිත බව අපි විශ්වාස කරමු. සිසුන් STEM වැඩමුළුවලට සහභාගී වීමට ප්‍රිය කරන්නේ ඔවුන්ට තමන්ම වීමට, නව STEM සංකල්ප ඉගෙන ගැනීමට සහ ඔවුන් නිර්මාණය කරනා දේවල් ගැන ආඩම්බර වීමට අවස්ථාව ඇති බැවිනි.
ක්‍රියාකාරකම් - අන්වීක්ෂීය නිරීක්ෂණ, ඉන්ද්‍රජාලික හුස්ම, ටූත්පික් කුළුණු, දෘශ්‍ය ක්‍රියාකාරකම්, සිදුරු කැමරාව, අම්ල-භෂ්ම විනිශ්චය, අලි දන්තාලේප ආදී.......
වයස් කාණ්ඩය: අවුරුදු 9-14
Fee: Rs.4500.00
මාධ්‍යය - සිංහල
දිනය - 10.04.2022 (ඉරිදා)
වේලාව - ප.ව 1.30 සිට ප.ව 5.30 දක්වා.
වැඩිදුර විමසීම් - 0776262032, 0112074762