Online Astronomy Course - UFOs & Aliens (සිංහල මාධ්‍යය) (OAS-08)

Category : Online Astronomy Course
Rs. 3,500.00

මාර්ගගත  පාඨමාලව  - මහා පිපිරුම සහ විශ්වයේ සැකසුම - දෙසැම්බර් මස (සිංහල මාධ්‍යය - OAS-08)


කාලය: සෙනසුරාදා දින 4යි - දේශන 4යි - මුළු පැය 10යි.

දිනයන්: 04.12.2021, 11.12.2021, 18.12.2021, 01.01.2022

වේලාව: ප.ව. 07.00 - ප.ව. 09.00


අන්තර්ගතය...

ආදී නිමැවුම් සිදු කළ පිටසක්වළ ජීවීන්, පිටසක්වළ ජීවීන් පිළිබද විද්‍යාත්මක විග්‍රහය, හදුනානොගත් පියාසර වස්තුන් සහ විවිධ තාක්ෂණික ක්‍රම, අන්තර් තාරීය සන්නිවේදනය  


ලියාපදිංචි කිරීමේ අවසන් දිනය - 2021 නොවැම්බර් 28


  • සියලුම මුද්‍රිත සටහන් ඔබගේ ලිපිනයට එවනු ලබයි.
  • ඔබ ලියාපදිංචි වන අතරතුර නිවැරදිව තැපැල් ලිපිනය ලබා දෙන්න.
  • ඔබගේ සම්බන්ධතා අංකය සඳහා ඔබේ WhatsApp අංකය සපයන්න.
  • සහභාගිවන්නාගේ විස්තර පමණක් සපයන්න.


දේශන පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා තාරකා විද්‍යා ආයතනයේ පළපුරුදු වෘත්තිකයන් විසිනි.

පාඨමාලව අවසන් වූ පසු වටිනා සහතිකයක් නිකුත් කරනු ලබන අතර සහතිකය සතියක් ඇතුළත තැපල් කරනු ලැබේ.

තාරකා විද්‍යාව මුල සිටම ඉගෙන ගැනීමට කැමති වයස අවුරුදු 11 ට වැඩි ඕනෑම කෙනෙකුට සුදුසුය.



Please select your district and the city×