Online Astronomy Course - මහා පිපිරුම සහ විශ්වයේ සැකසුම (සිංහල මාධ්‍යය) (OAS-07)

Category : Online Astronomy Course
Rs. 3,500.00
-
+
58 more available

මාර්ගගත  පාඨමාලව  - මහා පිපිරුම සහ විශ්වයේ සැකසුම - නොවැම්බර් මස (සිංහල මාධ්‍යය - OAS-07)


කාලය: සෙනසුරාදා දින 4යි - දේශන 4යි - මුළු පැය 10යි.

දිනයන්: 06.11.2021, 13.11.2021, 20.11.2021, 27.11.2021

වේලාව: ප.ව. 07.00 - ප.ව. 09.00


අන්තර්ගතය...........

මහා පිපිරුම් වාදයට මූලික වූ කරුණු, මහා පිපිරුම් වාදය, විශ්වයේ මූලික අංශු, මූලික බල වර්ග, මහා පිපිරුමත් සමග විශ්වයේ විකසනය, මුල් යුගයේ තාරකා, තරු පොකුරු වර්ගීකරණය, චක්‍රාවාට බිහිවීම සහ විශ්වයේ පරිණාමය

ලියාපදිංචි කිරීමේ අවසන් දිනය - 2021 ඔක්තෝම්බර් 31


  • සියලුම මුද්‍රිත සටහන් ඔබගේ ලිපිනයට එවනු ලබයි.
  • ඔබ ලියාපදිංචි වන අතරතුර නිවැරදිව තැපැල් ලිපිනය ලබා දෙන්න.
  • ඔබගේ සම්බන්ධතා අංකය සඳහා ඔබේ WhatsApp අංකය සපයන්න.
  • සහභාගිවන්නාගේ විස්තර පමණක් සපයන්න.


දේශන පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා තාරකා විද්‍යා ආයතනයේ පළපුරුදු වෘත්තිකයන් විසිනි.

පාඨමාලව අවසන් වූ පසු වටිනා සහතිකයක් නිකුත් කරනු ලබන අතර සහතිකය සතියක් ඇතුළත තැපල් කරනු ලැබේ.

තාරකා විද්‍යාව මුල සිටම ඉගෙන ගැනීමට කැමති වයස අවුරුදු 11 ට වැඩි ඕනෑම කෙනෙකුට සුදුසුය.



Please select your district and the city×