Online Astronomy Course -තරුවක පරිණාමය සහ කළු කුහර (සිංහල මාධ්‍යය )(OAS-06)

Category : Online Astronomy Course
Rs. 3,500.00
-
+
54 more available

මාර්ගගත  පාඨමාලව  - තාරකා පරිණාමය සහ කළු කුහර - ඔක්තෝම්බර් මස (සිංහල මාධ්‍යය)


කාලය: සෙනසුරාදා දින 4යි - දේශන 4යි - මුළු පැය 10යි.

දිනයන්: 09.10.2021, 16.10.2021, 23.10.2021, 30.10.2021

වේලාව: ප.ව. 07.00 - ප.ව. 09.00


ලියාපදිංචි කිරීමේ අවසන් දිනය - 2021 සැප්තැම්බර්  26


  • සියලුම මුද්‍රිත සටහන් ඔබගේ ලිපිනයට එවනු ලබයි.
  • ඔබ ලියාපදිංචි වන අතරතුර නිවැරදිව තැපැල් ලිපිනය ලබා දෙන්න.
  • ඔබගේ සම්බන්ධතා අංකය සඳහා ඔබේ WhatsApp අංකය සපයන්න.
  • සහභාගිවන්නාගේ විස්තර පමණක් සපයන්න.


අන්තර්ගතය...........

දිනය 1 - 2021.10.09

නිහාරිකා වර්ග, තරුවක උපත, සූර්ය සංයුතිය සහ සැකැස්ම

දිනය 2 - 2021.10.16

හර්ට්ස්ප්‍රන්ග් රසල් ප්‍රස්ථාරයට අදාල තාරකා සංයුති, සූර්යයාට සමාන තරුවක විනාශයේ අදියර

 දිනය 3 - 20210.10.23

විශාල ස්කන්ධ තාරකා පරිණාමය සහ මියයාමේ අදියර

 දිනය 4 - 2021.10.30

කලු කුහර වර්ග, ඒ්වායෙහි ලක්ෂණ සහ සැකැස්ම 

 

 


දේශන පවත්වනු ලබන්නේ ශ්‍රී ලංකා තාරකා විද්‍යා ආයතනයේ පළපුරුදු වෘත්තිකයන් විසිනි.

පාඨමාලව අවසන් වූ පසු වටිනා සහතිකයක් නිකුත් කරනු ලබන අතර සහතිකය සතියක් ඇතුළත තැපල් කරනු ලැබේ.

තාරකා විද්‍යාව මුල සිටම ඉගෙන ගැනීමට කැමති වයස අවුරුදු 11 ට වැඩි ඕනෑම කෙනෙකුට සුදුසුය.



Please select your district and the city×